My CEO-part 05

2.5K 496 23
                                    

My CEO
Part 05

ජින් සර්ජිකල් දාලා තුවාලේ සුද්ද කරන ගමන් ඒකට පිම්බේ දන නිසා වෙන්න ඇති......මොහොතකට මන් ඒ මුනේ අතරමන් උනා.

🐼තමුසේ මන් දිහා බලලා ඉවරද

එහෙම අහද්දි මන් කල්පනා කරේ මේ මනුස්සයාට කොහොමද පේන්නේ කියලා.ඉස්සෙල්ලා ඇස් වහන් ඉද්දිත් මු දැනගත්තා මන් බලන් ඉන්නවා කියලා.මූත් ඒලියන් කෙනෙක්ද කොහෙද.ආයිශ්

🐼අරූ මෙච්චර යටට කපනකම් තමුසේ ජිල් බෝල ගැහුවද

🥀නෑ ඔලිද කෙලියා

මන් හිතුවේ නෑ ඒකට ජින්ට තරහා යයි කියලා.අනික ඉතින් කොහොමත් මගේ කටෙන් ඔහොම හරස් වචන තමා පිට වෙන්නේ.ඒත් ජින් මගේ අත ඇතෑරලා කම්මුල දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන මගේ මූනට ලන් උනේ රතු උන ඇස් වලින්

🐼මාත් එක්කන් එකට එක කියාගෙන ඇවිත් කන පලාගන්න එපා තමුසේ හරි.නටන්න ලෑස්ති වෙන්න එපා.කූකී ලිලී එක්කන් දාන ඒවා මට දාගෙන එන්න එපා හොයාගන්න බැරි වෙන්න මරලා හන්ගලා දානවා මන් තමුසෙව

ජින් මගේ කම්මුල අතෑරලා අතට ප්ලාස්ටර් එකක් දාලා දොරත් වහලා ගියේ මන් ඒ සද්දෙට ගැස්සිලා යද්දි.මන් එහෙම්ම ජින්ගේ ඇදේ පෙරලුනත් එක්කන්ම වගේ ලිලී ආයේම ආවා.....එයා ඇවිත් ඇදේ ඉදගත්තේ මගේ අත එයාගේ ඔඩොක්කුවට අරන් අත ගාන ගමන්......

🦋කෙලනුත් ඔයා වගේ එමී..........එයා හරිම දගයි....ඒ උනාට ජින්ට සැර කරපුහම දැන් මේ ඔයා ඉන්නවා වගේම ඔහේ ඉන්නවා...........එයාට එහෙම වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.......

🥀ලිලී එතකොට සුහේන් මැරුනද ඌත්

🦋නැහැ.මිනිහා ඉන්නේ ඔස්ට්‍රේලියා වල........ඉස්සෙල්ලම නිකේල්ව අල්ලගන්න ඕනේ.......ඊට පස්සේ සුහේන්ට ලන් වෙන්න ඕනේ........

🥀ඉතින් ඔයාලට තියන බලේත් එක්කන් ලේසියෙන්ම නිකේල්ට ලන් වෙන්න පුලුවන්නේ

🦋😂බැහැ එමී....ඒක ඔයා හිතන තරම් ලේසි නෑ.........නිකේල්ට ඉන්ටර්නැෂනල් කනෙක්ශන් තියනවා.....උන්ව අපිට විරුද්දව හරවන්න නිකේල්ට පැයක්වත් යන්නේ නෑ.......එක කෝල් එකක් ඇති.අනික කොරියාවේ ප්‍රභලම දේශපාලන හස්ත ටික නැටවෙන්නේ නිකේල්ගේ අතේ.....ඒ නිසායි අපි අවුරුදු දෙකක් තිස්සේ නිකේල්ට යාලුවෙක් වගේ ලන් වෙලා ඉන්නේ.

My CEO || KSJ(Completed)Where stories live. Discover now