⚡ INTRODUCTION ⚡

5.4K 382 32
                                    

Hi guys ✌️

ඔන්න මම මගේ අලුත් story එකත් එක්ක ආවා. කලින් කතාව වගේ නම් නෙමේ මේක ගොඩාක් වෙනස්. Story එකේ නමින්ම ඔයාලට තේරෙනවා ඇති නේ මේ මොකද්ද වෙන්නේ කියලා. 😉

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේ story එකේ මුල් තැන දෙන්නේ imagination එකට. මේකෙන් මම artistලට කිසිම හානියක් කරන්නේ නෑ.

මගෙ කලින් story එක කියවපු අය කිව්වා කලින් එකේ නම් ටිකම දාන්න කියලා ඔන්න මම ඒ නම් ටිකම මෙකටත් දානවා. 😂✌️

So lets go to the story ✌️😎

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

🔱 1st Introduction

🔵 KY

මේ ඉන්නේ KY

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ KY. එයා තමා team leader. ( team එක ගැන මම පස්සේ කියන්නම් 🤫 ) සාමාන්‍යයෙන් taem leaderට ඉවසිම කියන දේ තියනවා නේ. ඒත් අසාදාරනය්ක් වෙන තැනක මෙයාගේ ඉවසීම දශම බින්දුවක් වත් නෑ. හතුරෙක් මෙයාගේ මූනට හම්බුනා කියන්නේ හතුරා ස්වර්ගස්ත වෙනවා කියන එක. 🙂🙂 මෙයා ගොඩක්ම sniper shooting, hacking, fighting වගේ දේවල් වලට දක්ෂයි. Team එකේ බාලයාත් මෙයා තමා.

🔵 NISA

මේ ඉන්නේ NISA

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ NISA. Team එකේ දෙවනියට වැඩිමල් කෙනා. හරීම අහින්සක විදිහට තමා ඉන්නේ. ඒත් තරහා ගියොත් න්‍යශ්ටික බෝම්බත් පරාදයි. මෙයා gun shooting, fighting වගේ දේවල් වලට දක්ෂයි. ඒ වගේම කාට හරි තුවාලයක් උනොත් හැමෝටම කලින් බෙහෙත් දාන්න එන්නෙ මෙයා.

Three Mafia princesses ✅Where stories live. Discover now