⚡ PARTY PARTY ⚡

1.3K 222 42
                                    

හලෝ යාලූලා.... 😜😜😍

මට කියන්න සූටිම සුටී සූටී දෙයක් තියනවා... ඒ තමා මේ කතාවේ එක චරිතයක් වෙන රොනේ නැත්නම් මගේ හොදම යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන රොනෙත්මිගේ උපන්දිනේ ඊයේ තිබ්බා....... ❤️❤️❤️

jeonronethmi මේ තියෙන්නේ එයාගේ account එක. එයාට විශ් එකක් දාගෙන යන්න 😉😉

ඔන්න ඔයාට මගෙන් පොඩි තෑග්ගක්. ලොකු එවා පස්සේ බලාපොරොත්තු වෙන්න. 😉

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

මේ වෙනකොට btsලගේ v ඇරෙන්න අනිත් හැමෝම ඇවිල්ලා හිටියේ. Vත් ලෑතිවෙලා පඩිපෙළ බැහැගෙන ඒ වෙලාවෙම ආවා. Party එකට ඇවිල්ලා හිටපු කෙල්ලෝ vගේ වටේ කැරකී කැරකී නාඩගම් නට නට ඉන්නවා.

ඒ ලස්සනට ඉතින් පිස්සු වැටෙන්නේ නැතුව කොහොමද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ලස්සනට ඉතින් පිස්සු වැටෙන්නේ නැතුව කොහොමද. ඒ ඇදුමට ඒ කොන්ඩෙට ඒ ඇස් වලට ඒ හිනාවට......... ලියන මට දරාගන්න බෑ යකෝ...............

Taeගේ ඇස් දෙක ඉබේම පඩිපෙළ දිහාවට ඇදුනේ. පඩිපෙළ බැහැගෙන එන කෙනාව දැකලා taeගේ ඇහෑ කටේ කට අතේ 😳😳😳😳💔

ඔව් ඒ එන්නේ වෙන කවුරුත් නෙමේ ky තමා. එයා පඩිපෙළ බැහැගෙන එද්දී මුලු hall එකේම attention එක එයාගේ පැත්තට තිබ්බේ. වටේ හිටපු කොල්ලෝ පඩිපෙළ ගාවට ගිහිල්ලා kyට අත දික්කරන් හිටියේ එය කාගේ හරී අතක් අල්ලන් පඩිපෙළ බහී කියලා.

 වටේ හිටපු කොල්ලෝ පඩිපෙළ ගාවට ගිහිල්ලා kyට අත දික්කරන් හිටියේ එය කාගේ හරී අතක් අල්ලන් පඩිපෙළ බහී කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Three Mafia princesses ✅Where stories live. Discover now