⚡ I am the king ⚡

1.7K 285 30
                                    

මෙයාලා හරිම  cute මුනක් දාගෙන තෑගි ටික අරගෙන සුටුස් ගාලා එතනින් මාරු වෙන්න හදද්දී එතන හිටපු කොල්ලෙක් හයියෙන් එක එක දේවල් කියන්න පටන් ගත්තා.

Boy - oh come on girls. ඔයාලා මාරම ලස්සනයී. එන්න අපි එකට අද දවසම විනෝද වෙමූ.

මේ කොල්ලා එහෙම කියද්දී වටේ හිටපු අය එකට හිනාවෙන්න ගත්තා. තප්පර දෙක තුනක් යන්න ඇතී. ලොකුම ලොකු යකඩ මේසෙයක් බිම වැටෙන සද්දයක් ඇහුනා.😳

ඔව් ඒ වෙන කවුරුත් නෙමේ හොදටම තරහ ගිහිල්ලා හිටපු nisaයී kyයී. Kyට තනියම යකඩ මේසයක් පෙරලන්න බෑ නේ. සයිඩ් සප් එක nisa. 😎

Rone - කොල්ලෝ අද ඔයා ඉවරයී. Hospital යන්න ආසාවක් නැත්නම් හැරිලා යන්න. 😂

Boy - ඔයා හිතුවද අපි කෙල්ලන්ට බයේ යයී කියලා. අනික ඔයාලා කවුරු කියලද හිතන් ඉන්නේ cute girls ?

ඒ අන්තිම වචනේ ඇහිච්ච ගමන් ky ඉක්මනට stage එකේ තිබ්බ mic එක අරගෙන අර කොල්ලට ගැහුවා. කෙලින්ම බඩට. ( කාපු එවාත් එලියට එන්න වගේ )

Ky - තමුසේ කවුරු කියලද හිතන්නේ. ආ...... කෙල්ලන්ට ගහන්න බෑ කියලද හිතන් හිටියේ...... කියනවා ඉතින්........

Boy - මේකිගෙ කට හොදටම වැඩී.

කොල්ලා මෙහෙම කියන් එද්දී පිටිපස්සේ හිටපු rone කොහෙන්දෝ තඩි පොල්ලක් හොයාගෙන ගහ ගෙන ගහ ගෙන ගියා.😂

එක කොල්ලෙක් කෙල්ලෝ තුන්දෙන්ක්ගෙන් හොදටම ගුටි කනවා.😎 මේ තුන් දෙනා ඉන්න අන්තිම දවස නිසා බය නැතුව ගහගන්නවා..

Ky - තමුසේ අයේ කෙල්ලොන්ට මෙහෙම කලොත් මම තමුසෙව මරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ky - තමුසේ අයේ කෙල්ලොන්ට මෙහෙම කලොත් මම තමුසෙව මරනවා.

Boy - අනේ මට යන්න දෙන්න මම අයේ මෙහෙම කියන්නෙ නැතුව ඉන්නම්. අනේ යන්න දෙන්න.

Three Mafia princesses ✅Where stories live. Discover now