⚡ MISSION START ⚡

1.1K 196 25
                                    

🔘Tae pov

Tae - මොකෝ මොකෝ 😅

Ky - කටවහ ගෙන යමු.

අපි දෙන්නා drom එකට යද්දී හරියටම පහයි. අනිත් couple දෙක ඇවිල්ලා තිබ්බේ. 😊 ඒත් අපිට මේ වෙලාවේ funny mood එකක් නෑ.

Rm - අපි පොඩි දෙයක් දැනගත්තා.

Tae - මොකද්ද හියුන් ?

Rm - එයාලගේ ඊලග ඉලක්කේ ky. එයාව මරලා දේපල අල්ල ගන්න එක.

Ky - අනෙ උන්ට ඔනෙනම් මාව මරලා ඕන මගුලක් කරන්න කියන්න . 😒 මම බය වෙයි ඕකුන්ට.

Jin - ඔව් ඉතින් උබ යකෙක්ටවත් බය නෑ නේ 😅

Ky - ගැම්මක් තමා පුතා 😅

Tae - අද රෑ යන්න එන්නෙ කවුද ?

Ky - මම

Jk - මම

Jimin - මම

Nisa - එහෙනම් අපි දෙන්නත් යමු නේ බන් rone.

Rone - එකෙන්ම පුතා මම එනෝ.

Tae - යකෝ පවුල් පිටින් යන trip එකක් කියලා හිතුවද 😒 තුන්දෙනෙක් විතරක් යමු. අනිත් අය තැන් තැන් වල ඉදලා එන යන අය ගැන කීදෙන්ක් ඉන්න්වද කියලා බලමු.

Suga - උබට විතරයි මල්ලී සිටුවෙසන් එක තේරෙන්නේ 😉💪

Tae - මමයී kyයී jin hyungයී යමූ.

Ky - එතකොට jkයී jiminයී එතනට එන යන අය ගැන විස්තර බලන්න.

Rone - මමයී nisaයී සාමාන්‍ය මිනිස්සු වගේ party එකට ඇවිල්ලා වැඩි විස්තර බලන්නම්.

Jin - අනිත අයත් තව තවත් විස්තර හොයාගන.

J hope - අපි රහස් පරීක්ෂක කන්ඩායමක් ද ?

Jin - මම කියන්නේ නෑ ඉතිම් බොට.

🌸🌼🌸🌼🌸Time passed🌸🌼🌸🌼🌸

හරියටම වෙලාව දහයයී. අපි කතා කරගත්‍ත විදිහටම මමයී jin hyungයි kyයී කාර් එකෙන් ගිහිල්ලා නම්සන් වලින් ticket එකක් ගත්තා.

කෙලිනම ගියේ හන් ගග ගාවට. අද එතන වෙනදට වඩා ලස්සනයි. අමුතුම ලස්සනක්. හිතා ගන්නවත් බෑ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Three Mafia princesses ✅Where stories live. Discover now