⚡Dream come true ⚡

1.2K 212 125
                                    

Suprise එක මොකද්ද කියලා දැනගන්න ඕනේ නම්. අන්තිමේටම තියන writer note එක අනිවාරෙන්ම කියවන්න.😉❤️

🔘Ky pov

Ky - weny ඔයා... tony  තමුසෙව අපි මැරුවා නේ 🤯😳

Tony - මැරිච්ච මිනිහෙක් කොහොමද ඉන්නේ කියලද බලන්නේ ?

Weny  - කෙල්ලනේ හැමදාම උබලම විතරක් දිනන්නේ නෑ. ඒ හිටියේ tonyගේ මූන වගේ වෙස් මූනක් දාපූ වෙන මිනිහෙක්. අනික උබලා අපිට හොදටම රැවටුනා.

Ky - තේරෙන්න කියපන් කියන මගුලක්.

Weny - අපි දැනගෙන හිටියා එදා අපි කතා කරන ඒවා අහන්න ලෑස්ති වෙනවා කියලා. ඒ හින්දමයී උබට camera ටික හයි කරන්න දීලා අපි එතනින් ගියේ. අනික අද පානදර ඔයාලට ගහන්න කට්ටිය ආවේත් අපේ plan එකේ විදිහට. 😏 හැමදේම හොදට උනා. හැමදාම උබලා විතරක්ම නෙමේ දිනන්නේ. අන්න ඒක තේරුම් ගනින්.

Ky - මෙහෙම දෙයක් කලා කියලා උබලා හිතන්න එපා හරි ලොකු එවුන් කියලා. හැමදාම උබලා අපිට වඩා පස්සෙන් හිටියේ. ගොඩාක් පස්සෙන් 😏

Weny - ඒත් අද මම ඉස්සරහින්. අපි ඔයාලව මෙතනට ගෙන්නුවේ ඔයාලටම කියලා දියමන්ති ටික හොයාගන්න. දැන් ඉතින් ඔයාලා හොයලා දුන්නා නෙ. අපිට ඔය ටික දෙන්න. එතකොට කිසිම කරදරයක වෙන්නේ නැතීවෙයී.

Tae - දැන් අපි බය වෙන්න ඕනේද ? හරි බය වෙමු. 😅 අම්මෝ මාව බේරගන්න කියලා කෑ ගහන්නද ? 😅

Weny - හරි විහිලුයි නේ කොල්ලෝ. හිනා වෙන්න තව හිනා වෙන්න. 😏.

Ky - හැමදාම උබලා විහිලුවක් විතරමයී. 😌 උබලා එක්ක වැඩ කරද්දී හිනා කාලා මැරෙනවා. 😅

Weny - හරි එහෙනම් අපි දෙයක් පෙන්නන්නම්. ඒක බලලා තව හිනා වෙන්නකෝ.

Weny එහෙම කියලා අත්පුඩි දෙකක් ගැහුවා. අනේ ඒක වෙන්නේ කොහොමද ? 😳🤯 ඔම්මා අප්පා මෙයාලට අහු උනේ කොහොමද ? මගෙ පවුලෙ අය විතරක් නෙමෙ අපි දහදෙනාගෙම පවුලෙ අය.

නිකම්ම නෙමේ එයාලා හොදටම මෙයාලගෙන් ගුටි කලා. ලේ පෙරාගෙන පන නැතුව ඉන්නේ. අනේ මාත් එක්ක තියන තරහා ඇයි මෙයාලාගෙන්  පිට කරන්නේ 😪😢

Ky - තමුසෙට මාත් එක්ක තියන තරහා මගෙන් පිට කරපන්. මොකටද මෙයාලගෙන් ඒක පිට කරන්නේ.

Three Mafia princesses ✅Where stories live. Discover now