⚡ coca kola ⚡

1.4K 230 38
                                    
CK1, CK2, CK3, CK4, CK5 කියන පස්දෙනාව rmයී sugaයී වෑන් එකකට දාගෙන එයාලගේ තැනට එක්කන් ගියා.

Hobiයී jinයී කිසිම සාක්ෂියක් නැතිවෙන විදිහට එතන හැමදේම අයින් කරා. Backup taem එකේ දහදෙනෙක් විතර ඇවිල්ලා ckලාගේ මැරිච්ච හැම මනුස්සයෙක්ගෙම bodies ගොඩගහලා පිච්චුවා.

Kyයී taeයී මේ වෙද්දී අර මිනිහට හොදටම වද දෙන ගමන් හිටියේ. Ky එක පාරටම ඒ මිනිහගේ ඔලුවට පොල්ලෙන් ගහලා සිහිය නැති කරලා ඇස් දෙක රෙදි පටියකින් බැන්දා. එහෙම කරලා වාහනයකට දාගෙන එයාලගෙ රහස් තැනකට අරගෙන ගියා.

කලින් කොටසේ මම කිව්වා නේ මෙයාලගේ රහස් තැනක් ගැන. soul වල පාලූ පොඩි අඩි පාරකින් ගිහාම පොඩි ගෙයක් වගේ පැලක් හම්බෙනවා. හැබැයී ඒ පැලේ දොර ඇරපුවහම පෙන්නේ දිව්‍ය ලෝකයක්. ඒ තරම් luxury home එකක්

ඒකෙ ඇතුලේ රූපයක් කරකවපු ගමන් ඒ රූපය තියන බිත්තිය කිසිම සද්දයක් නැතුව ඇරෙනවා.ඒක ඇරපු ගමන් පොලව යටට යන්න ලොකු පඩිපෙලක් තියනවා. පඩි පෙල බැහැගෙන ගිහාම හම්බෙන්නේ අදි තාක්ෂණයකින් හදපු බන්කරයක්.

 පඩි පෙල බැහැගෙන ගිහාම හම්බෙන්නේ අදි තාක්ෂණයකින් හදපු බන්කරයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Three Mafia princesses ✅Where stories live. Discover now