⚡ Blue Diamond 💎⚡

1.3K 213 44
                                    

🔘ky pov

Ky - මොනාද පෙන්නන්න තියෙන්නේ ?

Tae - මෙන්න මේක 😏

එයා එහෙම කියලා කාමරේ දොර වහලා මාව දොරට තල්ලු කලා. හම්මා මගෙ ඔලුව වැදුනා නෙමේ විසික් උනා වගේ. කැරකෙනවා අයේ නෑ පිස්සු වගේ මට. 🙂

මගෙ ඔලුව රිදුන නිසා මම අත් දෙකෙන්ම මගෙ ඔලුව අතගාන්න ගත්තා. Tae මගෙ අත් දෙක එයාගේ එක අතකින් අල්ලගෙන මගෙ ඔලුවට උඩින් තියාගෙන මාව හිර කරා.

එයා මාව kiss කරන්න ගත්තේ නිකන් හරියට ඊලග තප්පරයෙ අපි මැරෙන්න යනවා වගේ. මූ ඔක්කොටම වඩා මගේ තොල හපන එකනේ කරන්නේ. 😒😒 අහ්... ලේ එනවා.

Ky - අහ් tae ඔප්පා.... ලෙ..... ලේ එනවා.

එයා ඒ වැඩෙ නවත්තලා මගෙ බෙල්ලට නැමිලා බෙල්ලත් හපන්න ගත්තා. මාව චිකන් වගේද මෙයාට පේන්නේ 🙂 නැත්නම් මාව කේක් එකක් වගේද පේන්නේ ? 🙂🙂🙂

Ky - ah. Stop it 😳 රිදෙනවා මට අහ්...... tae stop this fucking thing.

මට පුලුවන් උනේ එහෙම කියන්න විතරයී. මොකද මට මගේ අත් දෙකවත් හොලවගන්න බැරි උනා.

Tae - you can scream

Ky - ah.... i can't

Tae - එහෙනම් ඉවසන් ඉන්න. 😈

Ky - ඇයි මෙහේම කරන්නේ ?

Tae - මම ගැන ඔයාගේ හිතේ තියන බය නැති කරන්න.

Ky - මම ඔයාට බය නෑ babe

Tae - එහෙනම් මම දැන් cute නෑ කියලා කිව්ව ගමන් ඔයා ගැස්සිලා මගේ දිහා බැලුවේ මට බය නිසා නෙමේද ?

" ඒත්..... " මට මුකුත් කියන්න බැරි උනේ මගෙ බෙල්ල පුරා එයාගෙ තොල් දෙකන් ආයෙත් රටා අදින්න පටන් ගත්තා නිසා. ( ඕතරී වාශ්ප වී ඇත 🙂 )

Tae - බය නෑ කියල කියන්න එපා.

Ky - මට යන්න දෙන්න 😔 මම ආයේ එහෙම නොකර ඉන්නම්.

Tae - ඔයා කැමති නෑ නේ මම ඔයාගාවට එනවට.

Ky - එහෙම නෑ මට යන්න දෙන්න.

Tae - එහෙම නැත්නම් ඇයි යන්න දෙන්න යන්න දෙන්න කියලා කියන්නේ ?

Ky - tae අපි දැන් යන්න ඕනේ

Tae - ඔයාට මාත් එක්ක ඉන්න අප්පිරියයි ද ? කමක් නෑ එහෙනම් මම මේ මොහොතේ ඉදන් ඔයා ගාවට එන්නෙ නැතුව ඉන්න්ම්.

Three Mafia princesses ✅Where stories live. Discover now