⚡ Suprise chapter ⚡

1.9K 264 212
                                    

🍃🌸💓

🔘 author's pov

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා. Taehyung එයාගේ දවස පටන් ගත්තේ උදේම yeshව බලලා. හැමදාම කනත්තට ගිහිල්ලා එයා පැයක් විතර එයාගේ මැනික එක්ක කතා කරලා එන්නෙ.

සීතල දෙසැම්බරය ගෙවිලා යනවත් එක්කම අලුත් අවුරුද්දක් ලැබුවා. මේ අවුරුද්දට මේ නමදෙනා ky නැතුව ජිවත් වෙලා අවුරුදු දෙකක් වෙනවා.

Taeගේ හිතේ තිබ්බ දුක නැති කරන්න කාටවත් බැරි උනා. දහසක් කෙල්ලෝ එයාගේ පස්සෙන් ආවත් එයාට kyවගේ ලස්සන, ky වගේ හිතන පතන, ky වගෙර් පිස්සු නටන කෙල්ලෙක්ව හොයාගන්න බැරි උනා.

මේ අස්සේ අපෙ jung kookගෙයී nisaගෙයී වගේම jiminගෙයි jkගෙයි wedding ගන්න ලැස්ති වෙනවා.

Ky නැති වෙච්ච දුකට මේ හත් දෙනා disband උනා. 😔 ඒක armyලට දාරගන්න බැරි උනා. ඒත් btsලා කවදාවත් armyලාව අමතක කලේ නෑ.

මේ නම දෙනාම පුලුවන් හැම වෙලාවකම yeshගේ සොහොනට ගියා. 😔 එයාලගෙ හිත් වල yeshට තියන ආදරය, ඒ යාලුකම වගේම ඒ සහෝදර බැදිම කවදාවත් අමතක උනේ නෑ. 💓

Taehyung mafia වැඩ වලින් ටිකක් අයින් උනා. ඒත් එයා සමහරක් දේවල් වලට උදව් කලා. Tae දැනගෙන හිටියා එයාගෙ හදවත වෙන කාටවත් ගන්න බෑ කියලා. 💔😔

Tae නිදාගෙන ඇහැරෙද්දී හරිම සතුටෙන් නැගිට්ටේ. මොකද එයා හැමදාම ලස්සන ආදරනිය හින දැක්කා. නිකම්ම නෙමෙ yesh එක්ක. හැබැයි නැගිටුනාට පස්සේ එයාටම තේරුනා ඒක හීනයක් විතරමයි කියලා.

🔘Tae pov

Tae - යා පිස්සී...... ඔහොම ඉන්නවා... කොහෙද දුවන්නේ....... 😅😅

Ky - හූ හූ..... අල්ලයි මගෙ නැට්ට.... 😅

Tae - මම කොහොමත් ඌරන්ගෙ නැට්ට අල්ලන්නේ නෑ.

Ky - මොකද්ද කිව්වේ ඔයා 😤 මම ඌරෙක්ද ?

Tae - නෑ ඊරියක්

Ky - යන්න මම තරහයී.

මම yeshව මගෙ ඔඩොක්කුවට ගත්තා. මගෙ දිහා නොබලා කටත් උල් කරගෙන මගෙ ඔඩොක්කුවෙ ඉන්නවා. 😅

Tae - මැට්ටී..... කෝ ඉතින් තරහ උනාද ? මම විහිලුවක් නේ කලේ.....

Ky - ඇත්තටම මම කැතයිද ?

Three Mafia princesses ✅Where stories live. Discover now