⚡ 321 ⚡

1.3K 222 70
                                    

Ky එහෙම කියලා එතනින් ගියේ ඒ මිනිහාට වචනයක්වත් කතා කරන්න නොදී. Ky කෙලින්ම ගියේ ladies washroom එකට. ඒ එයාගෙ අත හොදාගන්න. මොකද අර මිනිහගෙන් බේරෙන්න ඕනේ නිසා.

එයා යද්දී එයාට දැනුනා පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. එය ටිකක් ඉක්මන් කලේ පිටිපස්සෙන් එන කෙනාව මග හැරෙයී කියලා. ඒත් ඒ පිටිපස්සෙන් එන කෙනත් ඉක්මනින් අඩිය තියනවා kyට ඇහුනා.

එන්න එන්න පිටිපස්සෙන් එන මිනිහගේ අඩි සද්දේ ඉක්මනින් සහා ලගින් ඇහුනා. Ky ඉක්මනට washroom එකේ දොර අරිද්දීම ඒ පිටිපස්සෙන් ආපූ මිනිහා kyගේ කටයී නහයයී තද කරලා වෙන room එකකට ඇදගෙන ගියා.

Ky එයාගේ වැලමිටෙන් පිටිපස්සේ හිටපු මිනිහගේ බඩට ඇන්නේ කරන්න තිබ්බ එකම දේ නිසා. පිටිපස්සේ හිටපු මිනිහා එක පාරටම බඩ අල්ලගෙන පිටිපස්සට පැන්නා.

" ආව්.......... ඔයාගේ ඇග ඇතුලේ යකඩද ? " ky කටහඩින් අදුර ගත්තා කවුද ඒ කියලා. එයා පිටිපස්ස හැරිලා බලද්දී දැක්කා jk බඩ අල්ලගෙන නලියනවා 🤣🤣🤣

Ky - jung kook ඔප්පා. අඩේ ඔයාද මාව උස්සන් ආවේ ?

Jk - ඔව් යකෝ ඒත් මෙහෙම ගහනවද මම අහන්නේ 🙂 මගේ අභ්‍යන්තර පද්ධති ටික වැඩ කරනවද දන්නේ නෑ 🙂

Ky - ගහන්නේ නැතුව හුරතල් කරන්නද කියන්නේ. දැන් ඇයි මාව kidnap කලේ 🤣🤣

Jk - මේකයී ඔයා මට මගේම නන්ගී වගේනේ. ඒ නිසයී මේක මම කියන්නේ. මම මේක තාම hyung ලට කියලාත් නෑ. ඉස්සෙල්ලාම ඔයාට කියන්නේ.

Ky - කෙලින්ම කියන්න. ඔයා ඔය කියන්න යන්නේ nisaට කැමතී කියලා නේ ? 😉😄

Jk - කොහොමද දැනගත්තේ ?

Ky - මම දන්නේ නැද්ද මගේ අයියලා ගැන. 🤣 ඔප්පා දැන් මට කියන්නකෝ ඇයි මාව මෙතනට එක්කන් ආවේ කියලා.

Jk - අද party එකට ආපූ වෙලාවේ ඉදන් nisaගේ mood එක හරි නෑ. ඔයා දන්න්වද ඇයි කියලා.

Ky - mood එක හරියට තිබ්බොත් තමා පුදුමේ. ආපු ගමන් ඔයා එයාට ලස්සනයී කියන්නේ නැතුව මටනේ ලස්සනයි කිව්වේ.

Jk - හුටා.... ඔව්මයී. මට එයාට ඒක කියන්න ඕනේ උනත් අද දිව මගෙන් ආතල් ගන්නවා. කියන්න බෑ බෑ වගේ.

Three Mafia princesses ✅Where stories live. Discover now