⚡who is he ? ⚡

1.3K 224 77
                                    

🔘suga pov

Ky - පැයකින් ඔයාලට දැනගන්න පුලුවන් වෙයී. හ්ම්ම්ම්ම්ම් පැයකින් නෙමේ දැන්මම පුලුවන්. Tae ඔප්පා ඔයා එකේ ඉදන් තුනට ගනන් කරන්නකො.....

Tae - හනා.... දුල්.... සෙට්

ඒ එක්කම මගේ phone එකට call එක ආවේ කට්ටියම පුදුම කරවන ගමන්.......

📞Suga - hello

📞Man - ____________________________

📞Suga - මොකක් 😳😳😳

📞Man - _____________________________

📞suga - හරි හරි මම පස්සේ ගන්නම් ඔයාට. හරි වැඩේ අවුල් වෙන්න දෙන්න එපා........

මම ky දිහා බැලුවේ මෙකි යස්ස ගෑනියක් කියලා කියන්න වගේ... යකො පිරිමියෙක් වෙච්ච මටත් මේ වගේ වැඩක් කරන්න පැයක් වත් යනවා.

Jk - suga hyung ඔය බෝක්කු කට වහගෙන මොකද්ද උනේ කියල කියහන්කෝ......

Suga - ඔක්කොටම කලින් කියන්න kyඔයා කොහොමද දැනගත්තේ ? ඔයා දැන් නිදි කියලානේ කිව්වේ ?

Ky - ම්ම්... මම නිදාගෙන තමා හිටියේ ? මම හිතන්නේ මට නින්ද ගිහිල්ලා විනාඩී දහයකට විතර පස්සේ මට call එකක් අවා..... මිනිහෙක් කතා කලේ. ඒ මිනිහා helo කියද්දීම මම එයාගේ හැලමොනිව මතක් වෙන්න හොදවැයි දෙකක් කියලා තමා call එක answer කලෙ. ඒ මිනිහා කිව්ව දේවල් මට තේරුනේ නෑ.

Nisa - කගේ මිනිහෙක් කියලද හිතන්නේ ?

Tae - වෙන කාගෙද suver එකටම ආයේ ඉතින් අපිට ආතල් දෙන්නේ ckලානේ.

Ky - ඔව් උන්ගේ එකෙක් තමා. ඒ මිනිහා කිව්ව දෙවල් ගැන කල්පනා කරද්දී තමා තේරුනේ අපෙ මිනිහෙක්ට සල්ලී දිලා එයාලගේ පැත්තට අරගෙන කියලා.

Rm - ඒ මිනිහා මොනාද කිව්වේ ?

Ky - සල්ලී වලට කරන්න බැරි දෙයක් නෑලූ. අපෙ එක මිනිහෙක් දැන් එයාලගෙලු.

Suga - ඊට පස්සේ ?

Ky - ඒ වෙලාවේ මම බැලුවේ එයාලගෙ පැත්තට ගන්න ලේසී අපෙ කෙනා කවුද කියලා. ඊට පස්සේ තමා හිරේ ඉන්න එකාව මතක් උනේ. මේ විස්තරේ ඒ වෙලාවෙම daniyalටත් ආරන්චි වෙලා.

එයා මට call එකක් අරන් කිව්වා හිර කාරයන්ට කෑම දෙන වෙලාව ලගයි කියලා. ඉතින් මම කිව්වා අපි වෙනුවෙන් හිරේ ගිය මිනිහට හම්බෙන කෑම එකට වහ දාන්න කියලා.

Three Mafia princesses ✅Where stories live. Discover now