⚡I am sorry babe ⚡

1.4K 234 65
                                    

Jin - හරි මල්ලී ඔයා යන්න. අපි බලාගන්නම්.

මම hyungලට යනවා කියලා එතනින් එලියට ආවා. කොරිඩෝ එකෙන් වමට හැරිලා ky ඉන්න තැනට යද්දී එක පාරටම මිනිහෙක් ඇවිල්ලා මගේ අත් දෙක පිටිපස්සට අල්ලලා උලක් වගේ එකක් පිටින් තිබ්බා.

මට හොදටම suver ඒ පිහියක් 😳😳😳😳 ඒ මිනිහා මාව එක්කරගෙන කාමරෙකට එක්කන් ගියේ මගෙ මූනත් වහගෙන.

🔘ky pov

මේ වෙද්දී මගේ ඉවසීම හොදටම පැනලා ඉන්නේ. V තවත් කෙල්ලෝ එක්ක කතා කරනවා. අම්මපා මූ නම් මොකෙද්ද මන්දා..... යකෝ බදින්න ගෑනියෙක් ඉන්නවා කියලවත් මතකද දන්නේ නෑ. 😏

ඔව් මේ වෙද්දී මගේ හිතේ එයාට තිබ්බේ තරහක් නෙමේ ආදරයක්. එයා වෙන කෙල්ලෝ එක්ක කතා කරකර ඉද්දී මට නිකන් දැනෙන්නේ මට අයිතියක් තියන දේවල් නැතිවෙලා යනවා වගේ.

කෙල්ලෝ ඉතින් මෙයාට වශී වෙන්නේ නැතුව තියෙයිද. ලෝකෙම දන්න සුපිරි ගායකයෙක්නේ. මම නේ දන්නේ මෙයා ගැන. V ඒ කෙල්ලෝ එක්ක කතා කරලා ඉවර වෙලා මගෙ දිහා බැලුවා. මම ගනන් ගත්තේ නෑ.

එයා ඊට පස්සේ ආයෙත් එලියට ගියා. ඒ වෙලාවේ අනිත් hyungලා එක්ක meeting එකක් තියනවා කිව්වා. එයා ගියේ ඒකට. මටත් යන්න හිතුනා අර ඉස්කුරුප්පු නියන ආයේ ඇවිල්ලද කියලා බලන්න. 😏 එයා නෑ. ඒත් වටේ ඉන්න කෙල්ලෝ තාමත් v දිහා බලලා පැනි හලනවා.

ඇස් දෙක ගලවලා අතට දෙන්න හිතුන වාර ගනන අනන්තයී. බැරිම තැන මම එතන හිටපු එකියක්ගේ කොන්ඩ කට්ට ගලවලා taehyung ගේ පිටට තිබ්බා. එයාගේ අත් දෙක පිටිපස්සට කරලා ඒයට හෙල්ලෙන් බැරි විදිහට තියාගත්තා.

කොල්ලානම් හොදටම ගැස්සුනා. ඒ කොන්ඩ කට්ට උලක් වගේ නිසා එයා අනිවා හිතන්න ඇත්තේ ඒ පිහියක් කියලා. එතන හිටපු තව කෙල්ලෙක්ගේ කොන්ඩේට දාලා තිබ්බ කලු පාට පටියකින් taeගේ ඇස් දෙක බැදගෙන එතන ලගම තිබ්බ කාමරේට එක්කන්. ගියා.

🔘tae pov

මට හොදටම තේරූනා හීනී දිග ඇගිලී තියන කෙනෙක් මාව මේ එක්කන් යන්නේ කියලා. ඔව් ඒ ගෑනූ කෙනෙක්. හයියෝ මම දැන් ගෑනූ අය එක්කත් ගහගන්න ඕනෙද ? 😏

Three Mafia princesses ✅Where stories live. Discover now