💎 SPECIAL 💎

1.1K 168 10
                                    


HI MY LOVING READERS,

මේක මම දාන්න හිතුවේ පොඩි හේතුවක් නිසා. ඇත්තටම මට ඉස්සර වගේ දැන් එක දිගට කතාව දාන්න බැරි වෙයී. හැබැයි ගොඩාක් කල් ගන්නෙත් නෑ. මට මේ දවස් වල වැඩ වගයක් තියනවා. 🙁😉

💥three Mafia princesses කතාව කොටස් කීයකින් නවත්තනවද ? ( ඔයාලා කියන කොටසකින් නවත්තන්නම් ) 😉

අනික තව චූටී දෙයක් තියනවා කියන්න 😉 මම මේක කතාව ඉවර කරලා කියන්නම් කියලා හිටියේ. ඒත් දැන්මම කියනම්. මගෙ තව කතාවක් draft තියනවා. 😉

මේ තියෙන්නේ ඒ කතාවේ cover page එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තියෙන්නේ ඒ කතාවේ cover page එක. දන්න අයනම් කිව්වා මේ කතාවෙත් ලියලා තියන chapter ටික එලියට දාපන් කියලා. 🙂🙂

මම දෙකම එකට කරන්න ගියොත් අනිවාරෙන්ම මේක ගොටුකොල සම්බෝලයක් කරගන්නවා 🤣🤣🤣. ඒ නිසා මම mafia එක ඉවර කරලම මේක දාන්නම්. 🙂

අනික් chapter එක මම ඉක්මනට අනිද්දා දෙන්න බලන්නම් 😉

Love you readers ♥️♥️
දිගටම මාත් එක්ක ඉන්න 😉🔥

Writer KIM YESH ⚡

Three Mafia princesses ✅Where stories live. Discover now