⚡ perfume ⚡

1.5K 281 25
                                    

ලමයී මේ කොටසට කලින් කොටසේ නම සුට්ටක් වෙනස් කලා. මම කිසිම ගැලපීමක් නැති නමක් දාලා. 🤣😋🤭

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Ky's mind - හදවත ගැහෙනා.... කැරකිලා ගැහෙනා මොහොතක් පාසා....... මතකෙට එන්නේ ඔප්පගෙ නම සැමදා........ 🤣

හැබැයි ky එහෙම සින්දුව හිතලා ඉවර වෙනවාත් එක්කම kyගෙ ඇස් දෙක ගියේ වෙන තැනකට.

ඔගොල්ලන් හිතන්නේ kyගෙ ඇස් දෙක vගාවට ගියා කියල නේ. නෑ kyගෙ ඇස් දෙක ගියේ v අතේ දාගෙන ඉන්න Bangle එකට.

Kyට මතක් උනේ ඊයේ රෑ සිද්දිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kyට මතක් උනේ ඊයේ රෑ සිද්දිය.

Ky's mind - ඊයේ රෑ අර taem leader මගෙ කට වහද්දී එයාගෙ අතේ මේ bangle එකම තමා තිබ්බේ. හුටා ඒ කියන්නේ මේ ඉන්නේ එයාද. මෙයාගෙ ඇස් දෙකත් අරයගෙ ඇස් දෙක වගේමයී....... 

" ඔයාට පිස්සුද ky මනස්ගාත හිතන්න එපා. කොහොමත් මේක සැකයක් නිසා අනිත් දෙන්නට නොකියා ඉන්නම්. "  ky එයාටම කියාගත්තේ හරි සිහියට එනගමන්.

Teacher - ළමයි අද ඉදන් අපේ පන්තියට අලුත් යාලුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ ඒ තුන්දෙන.

Students - nice to meet you 🥳🥳

Teacher - ඔය තුන්දෙනා වෙන වෙනම ඔය තුන්දෙනා ගැන කියන්නකෝ අපිට.

Rone -  Hi.. my name is rone. I am from busan. But now i am leave in soul. Nice to meet you and thank you.

Ky - Hi... My name is yesh. Call me as ky... I am from busan. But now i am in soul. Thank you.

Nisa - Hey...... My name is nisa. I am from busan. I live with these two. Nice to meet you too.

Teacher - හරි ඔයාලා එහෙනම් දැන් ගිහිල්ලා. ඉඩ තියන තැන් වලින් වාඩිවෙන්න.

Btsලා මේ තුන්දෙනා දිහා පොඩ්ඩක්වත් බැලුවේ නෑ. පන්තියේ ඉඩ තිබ්බේ අන්තිම පේලියේ.

Three Mafia princesses ✅Where stories live. Discover now