⚡cute girls 😒⚡

2.4K 316 42
                                    

" නැගිටපිය යකෝ අදවත් කලින්. අද ඉස්කොලේ talent day එක. අද අපි එක තරගයක් හරි දිනන්න ඔනේ. " rone එහෙම කෑගැහුවේ ky නිදාගෙන ඉන්න විදිහ දැකලා.

Nisa - අනේ rone තව වෙලාව තියනවා අපිට. එයාට ටිකක් නිදාගන්න දෙන්න. පව් ඊයේ රෑ mission එකේ එයා ගොඩක් මහන්සි උනා.

Ky - නෑ නෑ මම නැගිට්ටා. යන් ලෑස්ති වෙමු. අද අපි මේ ඉස්කෝලේ ඉන්න අන්තිම දවස.

ඔව් අද තමා මේ තුන්දෙනා ඉස්කෝලේ ඉන්න අන්තිම දවස. හෙට ඉදන් මෙයාලා soulවල අලුත් ඉස්කෝලෙකට යනවා. එහෙම යන්න ලොකුම හේතුව තමා මෙයාලගේ mafia life එකේ වෙන ලොකුම අවි ආයුද හුවමාරුව අනිද්දා නිසා. මෙයාලා ඒ meeting එකෙන්  පස්සේ දිගටම soul වල ඉන්න තීරණය කලා.

Ky - මේ අපි යන ඉස්කෝලෙලු බන් btsලා ඉන්නේ.හම්මෝ මට ඉවසිල්ලක් නෑ ඔප්පාව දකින්න. 😉😂

Nisa - ඔව් jk ඔප්පව ගිහින් මට බදාගන්න ඔනේ.

Rone - මේ බදාගන්න මගුලක් පස්සේ බදාගන්න. දැන ගිහිල්ලා ලෑස්ති වෙන්න. 😂

අද මේ තුන්දෙනාට එයාලට කැමති ඇදුම අදින්න ඉස්කෝලෙන් අවසර තිබ්බා. මෙයාලට විතරක් නෙමේ මුලු ඉස්කෝලෙම ළමයිට අවසර තිබ්බා. මොකද අද school talent day එක නිසා.

මේ talent day එකේදී ලමයිට කැමති විදිහට ඕනෙම දෙයක් කරන්න පුලුවන්. උදේ ඉදන්ම හවස් වෙනක්ල් තරග තියනවා. 😉 ky, nisa, rone තුන්දෙනා ඉක්මනට ලෑස්ති වෙලා පාරට අවා.

Ky's out fit 👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ky's out fit 👆

Ky's out fit 👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Three Mafia princesses ✅Where stories live. Discover now