⚡ Tickets ⚡

1.1K 207 61
                                    

🔘Ky pove

මම ඉතින් මගේ පිස්සු කියවිල්ල පටන් ගත්තා. ඇත්තටම මම එහෙම කලේ tae දුකෙන් ඉන්නවා බලන්න බැරි නිසා. එයාගේ boxy smile එක මට ආයෙත් දකින්න පුලුවන් උන එකටනම් ගොඩක් happy ☺️☺️

අපි දෙන්නා කන්ත්තෙන් එලියට ඇවිල්ලා අපේ තැනට යන්න පිටත් උනා

Tae අපේ තැනට එනකල් මගෙ අත අල්ලගෙනමයි ආවේ. වාහනෙන් බැහැලා ආයෙත් මගෙ ගාවට ඇවිත් ගෙදරට යනකල් මගෙ අත අල්ලන් ගියේ. මම දන්නවා එයා සතුටින් ☺️☺️

අපි පාලූ පාරේ ගහක් යට වාහනේ නවත්තලා ගෙදර ගාවට යද්දී tae හිමීට පිටිපස්ස හැරිලා බැලුවේ කවුරු හරි අපිව fallow කරනවද කියලා බලන්න.

මමත් මගෙ උකුසු ඇහැ දාලා බෑලුවා කවුරුත් නෑ. අපි ගේ ඇතුලට ගිහිල්ලා බිත්තියේ එල්ලලා තිබ්බ රූපේ කැරකුවා. ඒත් එක්කම බිත්තිය ඇරුනා.

අපි එතනට යද්දී හැමෝම ඇවිල්ලා හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි එතනට යද්දී හැමෝම ඇවිල්ලා හිටියේ. අපි එනවා දැකලා කට්ටියම නැගිට්ටා. ඒත් ඇයි ?.............

Ky - මොකද මේ නැගිට්ටේ ?

Jin - taem leaders ලා දෙන්නට ගරු කරන්න ඕනෙනේ.

Tae - අනේ මේ hyung පිස්සු නැතුව වාඩි වෙන්න. මට ගරු කරන්න එපා ඔයාලා මම ඔයාලට වඩා බාලයී. ඒත් කුකියා උබ මට ගරු කරපන්.

Jk - මොන මගුලකට මම බාල උනාද මන්දා ?

Tae - ඊරිසියාකාර චූටී හාවා. 🤣

Rm - මල්ලී ඇයි පරක්කු උනේ ?

Tae - කනත්තට ගිහිල්ලා ආවේ .

Rm - අනෙ sorry මම දැනගෙන නෙමේ ඇහුවේ.

Tae - කමක් නෑ hyung අපි දැන් වැඩේ පටන් ගමු.

Ky - oppaලා ටික හොයා ගත්‍ත දේවල් කියන්න දැන් .

Rm oppa අපිට කිව්ව දේවල් ටික කිව්වා.

Three Mafia princesses ✅Where stories live. Discover now