⚡ CCTV 😏 ⚡

1.3K 230 46
                                    

Rm - මේ tae මල්ලී වටෙන් වටෙන් කියන්නේ නැතුව කරන්න ඕනදේ හරියටම කියපන්.

Tae - සරලව කිව්වොත් එයා එක්ක කතා කරද්දී පැනිය දාලා කතා කරන්න. හරි meeting එක ඉවරයී. ඔයාලට යන්න පුලුවන්.

Tae එහෙම කිව්ව ගමන් kyව අතින් ඇදගෙන meeting room එකෙන් එලියට ගියා.

Suga - අද කෙල්ල ඉවරයී.

" මගේ අවසානේ තමයී " ky එහෙම හිතුවේ තරහින් kyව ඇදගෙන යන taeදිහා බලලයී.

Ky - ඔයාට කියන්න පුලුවන්ද මාව මේ කොහෙටද ඇදගෙන යන්නේ කියලා.

Tae - බලු කපුටු දානේ දෙන්න. ඇයි එන්න බැරිද ?

Ky - මොනාද අනේ මේ කියවන්නේ. මොකද මෙච්චර තරහා. ඔයා mafia එකේ තමා. හැබැයි ඔය ගෑස් මට පෙන්නන්න එපා. කට්ටකින් ඇනලා ඔය ගෑස් එක යවනවා.

" ඔයාට joke නේ ? මම පෙන්නන්නම් මගේ ගැස් එක. " Tae එහෙම කිව්වේ kyව හයියෙන් taeගේ office room එකට තල්ලූ කරන ගමන්.

Ky - ඔයාට මාව පෙන්නෙ බෝලයක් වගේද මෙහෙම විසික් කරන්න. ආ........

Tae - මාව දවස් දෙකක් තිස්සේ මගහැරපු එක ගැන මොකද කියන්නේ ඔයා. ඇයි එහෙම කලේ ?

Ky - මට ඒක ගැන ඔයාට කියන්න ඕනේ නෑ. අනික මම එහෙම කලා කියලා ඔයා මොනා කරන්නද ?

Ky එහෙම කිව්ව ගමන් tae හිමීට ky ඉන්න පැත්තට ආවේ හෙන නපුරු මූනක් දාගේන. Ky හොදටම බය වෙලා හිටියට එයා ඒක පෙන්නන්න ගියේ නෑ.

Ky - ඔයා ඔය විදිහට ආවෝත්නම් මම ඔයාට ගහනවා... හරිද ? අනේ එන්න එපා. ගහනවා කිව්වොත් ගහනවා. තේරුනා නේ.....යා..... කියන දේ තෙරෙන්නේ නැද්ද ?

Tae ඒත් කිසිම දෙයක් ඇහුනේ නැති ගානට kyගේ පැත්තට ඇවිදගෙන ගියා. බය වෙච්ච ky එතන මේසේ ලාච්චුව ඇරලා ඒකේ තිබ්බ පිහියක් අරගෙන tae ඉන්න පැත්තට දික් කලේ වෙවුලන අතින්.

Ky - කිව්වනේ ආවොත් අනිනවා. එපා එන්න.

" පුලුවන්නම් අනින්න baby girl " tae එහෙම කිව්වේ ky දික් කරන් ඉන්න පිහිය tae එයාගෙම පපුවට ඇදලා තියාගන්න ගමන්.

Kyගේ අත් දෙක taeගේ අත්දෙක නිසා හිරවෙලා තිබ්බේ. ඒ වගේම taeගේ පපුවෙන් ලේ එනවා ky හොදටම දැක්කා.

Three Mafia princesses ✅Where stories live. Discover now