⚡ I like it 😏 ⚡

1.1K 201 12
                                    

🔘Ck team leader pov

Suga - මෙච්චර වෙලා අපි වැඩ කලෙ අපේ plan එකකට. නැතුව උබට බයෙ නෙමේ අපි මෙතනට ආවේ.

Man - මොනවා ?

Ky - අපි කවදාවත් බයෙ පැනලා යන මිනිස්සූ නෙමේ.

Nisa - අපි උබේ plan එකට නෙමේ උබ අපේ plan එකටයි අහු උනේ.

ඒ කියන්නේ මේ පොඩි උන් දහදෙනා අපිව මෙච්චර වෙලා රවට්ටලා. ආයිශ්....... මට නිකමටවත් හිතු නේ නෑ නේ මේ ගැන.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කියවන ඔයාලා බලනවා ඇති නේ මොකද්ද මේ උනේ කියලා. මෙන්න මේකයි උනේ... ආ ඊට කලින් මට watpadd එකේ follow දලා නැති අය follow එකක් දාන්න. 😅 ඒක මතක් කරන්න ඔනේනෙ ඔක්කෝටම කලින් 😅

මෙන්න මේකයී උනේ

🔘Ky pov

🔥 Flash back 🔥

@ weapon room

Suga - මොකාද ඇවිල්ලා තියෙන්නේ ?

Tae - ckලා තමා හැබැයි ඇමරිකාවේ set එකත් ඇවිල්ලා.

Ky - අපිට plan එකක් ඕනේ

Tae - මෙයාලා හදිස්සියේ මෙහෙම එන්න මොකක් හරි හේතුවක් තියෙන්නේ ඕනේ.

Ky - හේතු තුනයී. එක අපි ගහගත්තා කියලා ආරන්චි වෙලා.

Nisa - දෙක, උන්ගෙ මිනිස්සූ දෙන්නෙක් අපි ගාව කියලා දැනගත්ත එක.

Rone - තුන, අපි set කරපු camera, recorders ටික උන්ට අහු වෙලා.

Suga - දෙවනි හේතුව කොහොමත් ගැල පෙන්නේ නෑ. මොකද උන්ගේ ගොඩක් මිනිස්සූ අපි ගාව ඉන්නවා.

Ky - නෑ ඔප්පා. දැන් අල්ලගත්ත දෙන්නා අනිත් අයට වඩා උන්ට වටිනවද දන්නේ නෑ නේ.

Tae - ඔව් එහෙම වෙන්නත් පුලුවන්.

Ky - හොදම් දේ recording ටික අහන එක.

Jin - බෙදිලා වැඩ කරමූ.

Tae - perfect. Jimin & rone ඔය දෙන්න super plan එකක් හදන්න.

Ky - nisa and jung kook ඔය දෙන්නා දැන්මම මෙතන තියන අපිට ඕන කරන weapon ටික ලෑසති කරන්න.

Suga - මමයී j hopeයී උදව් කරන්නම් එයාලට.

Tae - jin hyung ඔයා roneටයී jiminටයී උදව් කරන්න.

Three Mafia princesses ✅Where stories live. Discover now