⚡ You can scream ⚡

1.5K 213 79
                                    

🔘nisa pov

📞jk - hello ඔව් මෙතන nisaගේ boy friend ඉන්නවා.

මෙන්න මේකා මාවත් තල්ලූ කරලා phone එක ගත්තා. අද අරුගෙයි මගෙයි දෙන්නගෙම අවසානේ. 🙂 jk balcony එකට ගිහිල්ලා මොනාද මොනාද කියලා call එක cut කලා. එයා මගෙ ගාවට ඇවිල්ලා අහපු දේ මතක් උනාම මට කලන්තෙ වගේ ආවා.

Jk - එයා මට කිව්වා ඔයාගේ මේ අතේ තියන මුද්ද එයා දුන්නා කියලා. ඔය දෙන්නා ආදරේ කරනවා කියලා. ඒක ඇත්තද ?

Nisa - මොකක් ? 😳

Jk - අහපු එකට උත්තර දෙනවා......

Nisa - ඒක බොරුවක්..... අනික මම ගැන හොයන්න ඔයා කවුද ? 😡😡

Jk - වැඩක් නැනේ....

Nisa - වැඩක් නැති වෙන්නේ කොහොමද කියනවා..... කියනවා මට.....

එයාට විතරද මට බනින්න පුලුවන්. මාත කෑගහලා හයියෙන් බැන්නා. ඇයි යකෝ කිසිම වැරැද්දක් නොකරපු මම බැනුම් අහන්න ඕනේ.. 😒😒😒😒😒

Jk - තමුසෙට ඒක වැඩක් නෑ නේ.....

Nisa - තමුසේ මට කියනවද නැද්ද ? 😡😡

Jk - ok ok

Nisa - ok so tell me.

Jk - i am falling love with you. Thats why i am asking like that. So tell me fucking is it true ?

මගේ කනට මොනා හරි වෙලාද නැත්නම් එයා කිව්ව දේ හරිද ? 😳 ඔව් ඔව් එයා මට ආදරෙයි කිව්වා. ❤️❤️ අන්තිමේටම අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු දේ ඇත්ත උනා. ඒත්...... ඒත් පොඩි අවුලක් ....
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒 මම ඕක ඔහොම නෙමේ බලාපොරොත්තු උනේ.... 😑😑 මට ඕන උනේ ලස්සන බීච් එකක ලස්සන හවසක ලස්සන දවසක ඔප්පා එක්ක රැල්ල පාගලා එතන සෙල්ලම් කරලා❤️❤️ රෑ වෙන්න ලන් වෙද්දී එයා මගෙ ඉස්සරහට ඇවිල්ලා දණ ගහගෙන ලස්සන මුද්දක් දික් කරලා සරන්ග්හේ nisa කියලා කියනවට.

ඒත් මේකා කියපු කැත. ගෙම්බා පොලේ ගැහුවා වගේ 😑 සැක් මට ගෙම්බා කෙසේවෙතත් මූව පොලේ ගහන්න හිතෙනවා.

Jk - hey babe tell me is it true ?

Nisa - what did you say ? say it again.

Jk - babe

ඔයේ ඔයේ party party yehaa. මම එයා ඒක කිව්ව ගමන් එයාගේ බෙල්ලට පැනලා බදාගත්තේ කියන්න ගිය හැමදේම අමතක උන නිසා.

Three Mafia princesses ✅Where stories live. Discover now