⚡ liya⚡

1.2K 233 35
                                    

Thank you for 2.18k views ❤️❤️❤️

මම ලියලා කොටසක් publishe කරපුවහම ඒක දවසක් ඇතුලත 50 - 100ත් අතර ප්‍රමානයක් කියවනවා. ඒත් vote කරන්නේ දහදෙනයී වගේ. ඔයාලට පුලුවන්නම් vote එකක් දාගෙන යන්න. නැත්නම් මට මේ කතාව ලියන එක එපා වෙනවා. 🤣🤣😉

අද ඉදන් කතාව මම ලියන්නේ අලුත් විදිහකට. ඒ කියන්නේ කතාව ඇතුලේ ඉන්න චරිතේ කතා කරනවා වගේ. 😉🤭

🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹

🔘Ky's pov

මම taeගේ පස්සෙන් ගියේ එතනට එන කෙල්ල කවුද කියලා බලන්න. Taeට හොරෙන් මමත් පිටිපස්සෙන් ගිහිල්ලා ඒ කාමරේ පේන තැනකින් හැන්ගිලා බලන් ඉද්දී එක කෙල්ලෙක් කොන්ඩේ හද හද ඇවිල්ලා කාමරේ දොර ගාවින් හිට ගත්තා.

 Taeට හොරෙන් මමත් පිටිපස්සෙන් ගිහිල්ලා ඒ කාමරේ පේන තැනකින් හැන්ගිලා බලන් ඉද්දී එක කෙල්ලෙක් කොන්ඩේ හද හද ඇවිල්ලා කාමරේ දොර ගාවින් හිට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taeත් ගිහිල්ලා ඒ කෙල්ලට back hug එකක් දුන්නා. ඒ කෙල්ල එතන හැසිරුනේ හරියට tae එයාගේ husband වගේ. මම ඒක දිහා බලන් ඉද්දී මගේ ඇස් වලට කදුලු ආවේ ඉබේටම වගේ.

මට හිතාගන්න බැරි උනේ tae එක්ක තරහක් තියන මට ඇයි එයා වෙන කෙල්ලෙක් එක්ක ඉන්න්වා දකිද්දී මෙහෙම මට ඇඩෙන එක ගැන. තවත් එතන හිටියොත් මට මාව පාලනය කරගන්න බැරි වෙන නිසා මම එතනින් ආවා.

🔘 Taehyung pov

මම ky කතා කරන හැමදේම හොදට අහගෙන හිටියා. හම්මෝ තව පොඩෙන් මම හිනා වෙලාම මැරෙනවා. 🤣🤣 කෙල්ලට හරිම ඊරිසියායී. ඒ කියන්නේ එයත් මට ආදරේ කරනවා. ටිකක් වෙලා යද්දී කාමරෙන් සද්දෙයක් ආපූ නැති නිසා මම එතනින් ගියා jk එන්න කිව්ව කාමරේට.

මම යද්දී මගේ ඉස්සරහින් තිබුන වීදුරුවෙන් මම දැක්කා ky මාව follow කරනවා කියලා. මමත් දැක්කේ නැති ගානට එතනින් ආවා. Jk එන්න කිව්ව කාමරේ දොර ගාව ඉන්න ගෑනූ ලමයව දැක්කහම මම පුදුම උනා.

Three Mafia princesses ✅Where stories live. Discover now