⚡Sad dream ⚡

1.1K 206 61
                                    

🔘Nisa pov

Ky - කියපන් කොහෙද දියමන්ති ?

Man - ඒවා.. ඒවා තියෙන්නේ උබලගේ ගෙදරමයී.

Ky,nisa,tae - මොකක් 🙂🙂

දැන් තවත් මගුලක් යකෝ මේක මාර මලකඩ ඇනයක් උනානේ. මූ බොරුද මේ අපිට කියන්නේ. නැත්නම් ඇතතමද ?

Nisa - උබ ඔය ඇත්තමද කියන්නේ ?

Man - සැක නම් මගේ phone එක අරගෙන weny ගෙයී මගෙයී ඊයේ දවසේ massage කියවපන්.

Tae - jk දියන් මුගේ phone එක.

🔘Ky pov

අපි දෙන්නම phone එකේ ඊයෙ  message කියවන්න පටන් ගත්තා.


💬Weny - plan එක වෙනස් කරමු.

💬Tone - ok madam

💬Weny - දියමන්ති තියන තැන අපි හොයාගත්තා.

💬Tony - කොහෙද madam

💬Weny - kyලගේ ගෙදරමයී. අපි හෙට මේ හැමදේම ඉවර කරමූ. හෙට මම ඔය ky කියන එකීවයී tae කියන එකාවයී මරනවා. හැමදේම අපේ කරගමු හෙට. අපි රජ්ජුරුවෝ.

💬Tony - madam එතකොට
අනිත් අට දෙනා ?

💬Weny - උන්ව මරන්නේ නෑ. උන්ට කරපු දේවල් වලට නීතියෙන් ගැලවෙන්න බැරි වෙයී.

💬Tony - හරි madm

💬Weny - මේ වැඩේ අවුල් උනොත් උබව තමා ඔක්කෝටම කලින් මරන්නෙ.

💬Tony - මම කිසිම වැරැද්දක් වෙන්න ඉඩ තියන්නෙ නෑ madam.

💬Weny - හරි.

අපේ ගෙදරනම් දියමන්ති ටික තියෙන්නේ Wenyට ඒ ටික ඉක්මනට ගන්න පුලුවන් නේ. මෙතන මොකක් හරි දෙයක් තියනවා.

Tae - හරි thanks ඔයාට මේ ටික කිව්වට. ඒ වගේම good bye 😈

Tae එයාගෙ gun එකෙන් වෙඩි තියලා මැරුවා. ඒත් මගෙ හිතට හරි වෙනසක් දැනෙනවා. ඒත් ඇයී ඒ ? අදින් පස්සේ ජීවිතේම වෙනස් වෙයිද ? නෑ නෑ මම මේ මොනාද හිතන්නේ. 😏

Jk - මට මැවිලා පේනවා මෙයාව මැරුවා කියලා wenyට තරහ යන විදිහ. මූන නිකන් පුඩිමක් වගේ තියෙයී. 🤣🤣

Three Mafia princesses ✅Where stories live. Discover now