Chapter (02)

3.2K 440 71
                                    

" මයි ගෝඩ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මයි ගෝඩ්...මේ මොකාද මේ"

බිම වැටුන පොත් ටිකත් අරගෙන නැඟිටිනවත් එක්කම මූනට මූන ගැටුන මේ හැන්ඩි කොල්ලව දැකලා ජන්ග්කුක් ටික වෙලාවක් යනකම් තිගැස්සිලා වගෙ ඔහු දිහා බලන් හිටියා.

මේ ඉන්නෙ ටේහ්‍යුන්ග්....කිම් ටේහ්‍යුන්ග්. කොලේජ් එකේ යාලුවෝ එයාට කතා කලේ ටේ කියලා.ටේ කොලේජ් එකට එන්නේ ජන්ග්කුක් එන්න මාසෙකට විතර කලින්.

" Thanks bro..."

ටේ කට කොනින් අමුතු හිනාවකුත් දාන ගමන් ජන්ග්කුක්ට තෑන්ක්ස් කරලා එතනින් පිට වෙලා ගියා.

" ලන්ඩන් වල කෙල්ලෝ විතරක් නෙවෙයිනේ, ලස්සන ලස්සන කොල්ලොත් ඉන්නවනේ..😅"

ජන්ග්කුක් ටේ යන දිහා බලලා වල් හිනාවක් දාන ගමන් එහෙම හිතුවා..කොහොමින් කොහොම හරි ජන්ග්කුක්ගෙ අම්මා ජන්ග්කුක් එක්ක ගිහින් කොලේජ් එකේ වෙන්න ඕන ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර කරලා ඒ ගමන්ම ගෙදර ආවා..

" පුතා..ගිහින් වොශ් එකක් දාගෙන එන්න. මං lunch එක රෙඩි කරන්නම්.."

" ඕකේ අම්මා..."

ජන්ග්කුක් කාමරේට ගිය ගමන්ම ඇඳගෙන ඉඳපු ටී ශර්ට් එක ගලවලා දාලා ඇඳට වැටුනා.ඇදේ ටිකක් හාන්සි වෙලා ඉන්න ගමන් ජන්ග්කුක් කොලේජ් එකේ දැකපු ලස්සන ලස්සන කෙල්ලන්ව මතක් කර කර තනියම හිනා වුනා.ජන්ග්කුක්ට හොඳටම හිනා ගියේ කෙල්ලෝ අස්සෙ කොල්ලෙකුත් සෙට් උනානේ කියලා මතක් වෙද්දි..😅

ටික වෙලාවක් හාන්සි වෙලා හිටපු ජන්ග්කුක් සින්දුවක පද දෙක තුනක් හෙමිහිට මුමුණන ගමන් ඇඳෙන් බැහැලා බාත්රූම් එකට ගියා වොශ් එකක් දාගන්න.බාත්රූම් එකට ගිහින් දොර ලොක් කරගත්ත ජන්ග්කුක් සින්දුව මුමුණමින්ම එක අතකින් බිත්තිය අල්ලගෙන ටිකක් පහත් වෙලා ඇඳගෙන හිටිය කලිසම හෙමින් සැරේ ඉනෙන් පාත් කරලා ගලවලා අයින් කලා...👀 යටට ඇඳගෙන ඉඳපු underwear එක පිටින්ම ජන්ග්කුක් shower එක ඇරියා...වතුර බිංදු දෙක තුන ජන්ග්කුක්ගෙ පපුව දිගේ පල්ලෙහට වැටුනේ,හරියට... උස කන්දක් මුදුනේ ඉදන් ගල් පර මැදින් බාධක බිඳගෙන වැටෙන පුංචි දිය ඇල්ලක් වගේ....🥺

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now