Chapter (09)

2K 339 23
                                    

ස්ටෙෆ්නි එක්ක ඇති වුන ප්‍රශ්නෙ දුරදිග ගිය නිසා කුකීටයි ටේටයි අලුත් ප්‍රශ්න වැලකට මූන දෙන්න වුනා..කුකී ගැන කොලේජ් එකේ කවුරු මොනවා කිව්වත් කුකීට ඒක ප්‍රශ්නයක් නෙවෙයි..ඒත් ටේට මොනවා හරි කියද්දි කුකීට ගොඩක් කේන්ති යනවා..කුකීගෙ හිත ඒ තරම්ම ටේ වෙනුවෙන් බැඳිලා තිබුනේ..කුකීගෙ හිතට වද දුන්න එකම ප්‍රශ්නේ කොලේජ් එකේදි ටේට මොනවගේ දේකට මූන දෙන්න වෙයිද කියලයි..

"කුකී..? උබ ඇහැරුනාද..? "

" උබ..? උබ ඇයි මෙහෙ..? "

" ඇයි උබට මතක නැද්ද ඊයෙ වුනේ මොකක්ද කියලා.."

" කොහෙද ටේ..? ටේට මොකුත් කිව්වේ නැහැනෙ උබලා..? "

යාලුවෝ දෙන්නා ඊයේ සිද්ධිය ගැන අහද්දි කුකී වටපිට බලලා යාලුවන්ගෙන් එහෙම අහනවා..කුකී තාම දන්නේ නෑ ටේ හැමදෙයක්ම දන්නවා කියලා.මොකද ඊයේ කුකී හිටියෙ හොඳ සිහියකින් නෙවෙයිනෙ.

" කොල්ලා ඔක්කොම දන්නවා.."

" මොකක්..? උබලා කිව්වද..? ඇයි උබලා ඒක කියන්න ගියේ.."

" යකෝ..උබ මෙතන ගුටි කාලා ලේ පෙරාගෙන ඇවිත් ස්ටෙෆ්නි ස්ටෙෆ්නි කියලා කෙඳිරි ගානකොට නොකියා ඉන්නද කියන්නේ.."

" ශිට්..මට ඕකිව මරන්න හිතෙනවා බන්..දැන් මොකක්ද බන් කරන්නේ මම.."

" උබ කලබල නොවී ඉදපන්..උබල දෙන්නට තව මාසයයි තියෙන්නෙ ඩිග්‍රි එක ගන්න..ඒ මාසේ ඇතුලත උබලා දෙන්න කොලේජ් එන්න එපා..උබලට වෙන්න ඕනෙ හැම දෙයක්ම අපි දෙන්නා කරලා දෙන්නම්..මේ මාසෙ ආවෙ නෑ කියලා කිසි පාඩුවක් වෙන්නෙ නෑනේ.උබලට දැන් තියෙන්නෙ ඩිග්‍රි එක ගන්න විතරයි.."

කුකීගෙයි ටේගෙයි ඩිග්‍රි එක තව මාසයක් ඇතුලත ලැබෙනවා..ඒ නිසා යාලුවෝ කියපු විදියට කොලේජ් නොයා ඉන්න කුකී තීරණය කළා..

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now