Chapter (03) 🔞

6K 449 63
                                    

හොඳටම රෑ වෙලා.වෙලාව 11ත් පහු වෙලා.ඒත් කට්ටිය තාම සාලෙට වෙලා හොඳට නටනවා.රෑට ගොඩක් සීතල නිසා නටන එකෙන් ඒක ටිකක් මගහැරිලා යනවා.


" කමෝන් ගායිස්...වන්!! ටූ!! ත්‍රී!!....චියර්ස්...🥂🍻 "

යාලුවෝ සෙට් එක තාමත් බොන ගමන් හොඳට විනෝද වෙනවා.මේ අතරේ කුකීත්, ටේ එක්ක වොශ් රූම් එකේ අමුතුම විනෝදයක් ගන්න ගමන් හිටියෙ....🤐🙊

වොශ් රූම් එක ටේගෙ හීනි කෙඳිරිල්ලෙන් පිරිලා තිබුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වොශ් රූම් එක ටේගෙ හීනි කෙඳිරිල්ලෙන් පිරිලා තිබුනේ..කුකීට එයාගෙ හැඟීම් පාලනය කරගන්න හරි අමාරුයි.කුකි තව තවත් ටේගෙ තොල් හෙමින් සැරේ කිස් කලා.විනාඩි පහක් හයක් එක දිගට කුකී නතර නොවී ටේව කිස් කලා.හරියට පිස්සෙක් වගේ.එක පාරටම කිස් කර කර ඉඳපු කුකියා ටේගෙ කම්මුල් වල අත් දෙක තියන් ඉන්න ගමන්ම ටේගෙ තොල් වලින් ටිකක් ඈත් වෙලා නලලට නලල තියාගෙන හරිම වේගෙන් හුස්ම ගත්තා.හරියට මැරතන් එකක් දුවලා ඇවිත් හති දානවා වගේ.ඒත් එක්කම කුකී ටේගෙන් ටිකක් පිටිපස්සට ඇවිත් වොශ් රූම් එකෙන් එළියට යන්න හැදුවා.ඒත් ටේ එවෙලේ හිටියේ හොඳටම ඇවිස්සිලා.

මේක ටේගෙ පලවෙනි අත්දැකීම නිසා ටේට ඕන වුනා මීට වඩා දෙයක් කුකි එක්ක කරන්න.ටේට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදලම නෑ.මොකද එයා හරිම නිහඬව හැදුන චරිතයක්.කුකී යාලුවා උනාට පස්සෙයි ටේ ටික ටික වෙනස් වුනේ.ඉතින් ඒ නිසා මේ දේ ටේට තව තව අත් විඳින්න ඕනෙ වුනා..

කුකී වොශ් රූම් එකෙන් එලියට යනවත් එක්කම, ටේ කුකිගෙ අතින් ඇදලා ආයිත් වොශ් රූම් ඇතුලට අරගත්තා.ඒත් එක්කම ටේ කුකීව ආයිත් කිස් කලා.කුකීත් ආයෙමත් පිස්සුවෙන් වගේ ටේව කිස් කරන්න ගත්තා.කුකීයා ටේව කිස් කරන ගමන්ම ටේ ඇඳගෙන ඉඳපු underwear එක හෙමින් සැරේ පහත් කලා.ටිකක් පහත් වෙනවත් එක්කම ටේ කකුල් වලින් underwear එක ගලවලා පැත්තකට කලා.කුකී කිස් කරන ගමන්ම හෙමිහිට ටේව බාත් ටබ් එක ඇතුලට අරන් ඉන්දෙව්වා.ටේව ඉන්දවලා කුකී එයා ඇඳන් හිටිය කලිසමයි underwear එකයි ගලවලා බාත් ටබ් එකෙන් එලියට විසි කරලා ටේ ලඟට පාත් වෙලා ආයෙමත් ටේගෙ තොල් කිස් කරන්න ගත්තා.ටික වෙලාවකින් කුකී කිස් කරන එක නවත්වලා ටේගෙ මූනට ලං වෙලා ටේගෙ ඇස් දෙක දිහා හරිම ආදරණීය විදියට බලාගෙන හිටියා
.
.
.
.

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now