Chapter (13)

2.2K 330 32
                                    

" ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ටේ...! මට සමාවෙන්න..ප්ලීස් සමාවෙන්න...සේහියි මායි අතරේ සම්බන්ධයක් නෑ..මං කියන දේ අහන්නකෝ..ප්ලීස්..ටේ...? "


ටේට මේ වගේ දේවල් දරාගන්න අමාරුයිනෙ..කොල්ලා හොඳටම අඬනවා පොඩි එකෙක් වගේ..කුකීට ටේ අඬනවා දරාගෙන ඉන්නත් අමාරුයි..කුකීගෙත් ඇස් වල කඳුලු පිරිලා.කුකී ටේව හග් කරගෙන ටේගෙන් සමාව ඉල්ලනවා එක දිගට.ඒත් ටේට වචනයක්වත් කතා කරගන්න තරම් සිහියක් තිබුනේ නෑ.කුකීට සිහියක් තිබ්බෙත් නෑ.මොකද කුකීට හිතාගන්න බැරි වුනා මේ මොකද මේ වුනේ,කොහොමද ටේ මෙතනට මේ වෙලාවෙම ආවේ,දැන් මොකද කරන්නේ...ප්‍රශ්න දාහක් කුකියගෙ ඔලුවෙ වද දුන්නා..කුකීට ටේව සන්සුන් කරගන්න කිසිම මාර්ගයක් තිබුනේ නෑ එවෙලේ..කුකියා, සේහි ඉන්නවා කියලවත් බලන්නෙ නැතුව ටේව කිස් කරන්න ගත්තා..ටේව සන්සුන් කරන්න පුළුවන් එකම දේ ඒක විතරයි.

ටේව සන්සුන් කරන්න පුළුවන් එකම දේ ඒක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජන්ග්කුක්....? මොකක්ද දෙයියනේ ඔය කරන්නේ..පිස්සු හැදිලද..? ජන්ග්කුක්...? ටේහ්‍යුන්ග්...? මයි ගෝඩ්..."


කුකියා ටේව කිස් කරනවා දැකපු සේහි කුකියට කෑගැහුවා..සේහිට හිතාගන්න බෑ මොකක්ද මේ කුකියා කරන්නේ කියලා...

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now