𝚂𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 🥀

2.6K 385 133
                                    


මේ කුකීගේ කතාවයි :

හිතපු නැති විදියට කුකියගෙයි ටේගෙයි ආදර කතාව වෙනස් වෙන්න ගත්තා..ඒ කුකියගෙ තාත්තගෙ අසනීපේ නිසා..කුකියා කොරියා වල හිටපු අන්තිම දවස තමයි එදා...ටේ වෙනුවෙන් ඉන්න පුළුවන් වුන අන්තිම පැය කීහිපය..ආදරය කරද්දී අපි අපිටම කියාගන්නවා මොන දෙයක් වුනත් වෙන් වෙන්නෙ නෑ කියලා...හැමදාම ලඟින් ඉන්නවා කියලා..ඒත් ඒ වචන ටික දෙමව්පියන් ඉස්සරහදි වෙනස් කරන්න සිද්ද වෙනවා..එදා රෑ කුකියට වුනෙත් අන්න ඒ දේ...ඒ වෙලාවෙ කුකියට තාත්තගෙ පැත්ත ගන්න සිද්ද වුනා...කුකියා ලන්ඩන් වලට යන්නේ තාත්තව සනීප කරගන්නයි..කුකියා හීනෙකින්වත් හිතුවේ නෑ ටේව අසරණ කරන්න,ටේගෙන් වෙන් වෙන්න...ඒත් තාත්තා නිසා කුකීට ටේව අමතක කරන්න සිද්ද වුනා...

අවුරුදු හතරකට වඩා කාලයක් ගෙවිලා ගියා...ඒ කාලය කුකී ගෙව්වේ හරිම නිහඬ ජීවිතයක්..තාත්තා එකතැන් වෙන්නේ කුකීගෙ හැම බලාපොරොත්තුවක්ම බොඳ කරගෙන...කුකියා, තාත්තයි ටේයි අතරමැද අසරණ වෙලා හිතාගන්න බැරි විදියට...😥 කුකීට ඕන වුනත් ටේ එක්ක කතා කරන්න ටේ දිහා බලන් ඉන්න, කවදාවත් ඒ දේ කරන්න කුකීට බැරි වුනා..කුකී හිතුවා කාලය ගෙවෙද්දී ටේට ඉබේම පරන මතකයන් අමතක වෙයි කියලා...කුකී ඉඩ දුන්නා ටේට කුකියව අමතක වෙන්න...හැබැයි කුකියා හැම දවසකටම එක සැරයක් නම්ජූන්ට කතා කරලා ටේගෙ විස්තර දැනගන්නවා...හැම රෑකම ටේ එක්ක ගෙවුන මතකයන් එක්ක කඳුලු පිරුනු ඇස් වලින් ඔහේ බලන් ඉන්නවා

හැම රෑකම ටේ එක්ක ගෙවුන මතකයන් එක්ක කඳුලු පිරුනු ඇස් වලින් ඔහේ බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවුරුදු තුනක් ගෙවෙද්දි කුකියගේ තාත්තා අසනීපෙ නිසා නැතිවෙනවා....කුකීට ඕනෙ වුනා ආයෙමත් ටේ ලඟට යන්න..ඒත් කුකී හිතුවා ටේ දැන් ඉන්නෙ සතුටින් කියලා...මොකද ටේ අලුත් බිස්නස් එකක් පටන් අරගෙන හිටිය නිසා..ඒ හින්දා කුකී තීරණය කලා ලන්ඩන් වලටම වෙලා තනියම නිහඬ ජීවිතයක් ගත කරන්න..ටේගෙ මතකයන් එක්ක කුකියා තනි වුනා...😥 කුකියගෙ අම්මා ලන්ඩන් වල හිටියත් අම්මගෙ හස්බන්ඩ් නිසා කුකීට අම්මා එක්ක එකට ඉන්න අවස්ථාවක් ලැබුනේ නෑ..

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now