Chapter (06) 🔞

4.5K 383 67
                                    

" මාව විශ්වාස නැද්ද..? මං දන්නවා විශ්වාස කරන්න අමාරුයි කියලා තවමත්... එහෙම නේද...ම්ම්ම්.."

ටේට තුරුල් වෙලා ඉඳපු කුකී එක පාරටම නැඟිටලා පැත්තට හැරිලා හිටිය ටේව කුකීගෙ පැත්තට හරවගෙන එක අතකින් ටේගෙ ඔලුව අතගාන ගමන් අනෙත් අතින් ටේගෙ කම්මුල අල්ලගෙන ටේගෙ ඇස් දෙක දිහා බලන් ඒ විදියට ඇහුවා...

කුකීගෙ ඒ බැල්මට ටේට වචන හොයාගන්න බැරි වුනා.ඒ තරම් ආදරණිය බැල්මකුයි කුකීගෙ ඇස්වල තිබුනේ..


" හැමදාම මටම විතරක් ආදරේ කරන්න පුළුවන්ද...? මොන ප්‍රශ්නයක් ආවත් කවුරු මොනවා කිව්වත් වෙනසක් නොකර හැමදාටම මං එක්ක මගෙ ලඟින්ම ඉන්න පුළුවන්ද..? මට මේවට උත්තර දෙන්න ජන්ග්කුක්.."

තාමත් කුකී ටේගෙ කම්මුල් වලින් අල්ලගෙන ටේගෙ ඇස් දිහාම බලන් ඉන්නවා.ඒ වෙලාවෙදී ටේ කොල්ලත් කුකීගෙ ඇස් දිහා බලාගෙන ඒ විදියට ඇහුවා...

" මේ හැමදෙයක්ම මට කරන්න පුළුවන් නම් ටේ මට කැමති වෙනවද...?"

" හ්ම්ම්ම් ඔව්..."

කුකීට ඕනේ වුන ඒ වචනේ ටේගෙන් එයාට ලැබෙද්දී කුකී සතුටින් හිනා වුනේ හරියට පුංචි දරුවෙක්ට එයා ආසම සෙල්ලම් බඩුවක් ලැබුනම දැනෙන සතුට වගෙ... ඇස් වල කඳුලු පිරිච්ච හරිම ලස්සන හිනාවකින් කුකීගේ මුලු මූනම සතුටින් පිරිලා..ඒ සතුටම ටේගෙ ඇස් වලිනුත් කඳුලු වෙලා වැටෙනවා...

" මමහැමදෙයක්ම කරන්නම්...හැමදෙයක්ම...මං පොරොන්දු වෙනවා...හැමදාම ඔයාගෙ ලඟින්ම ඉන්නවා කියලා..."

සතුටෙ නිමක් නැතුව ඉඳපු කුකී ටේගේ කම්මුල් වලින් අල්ලන් ටේට පොරොන්දු වෙනවා හැමදාම ලඟින් ඉන්නවා කියලා..ඒ පොරොන්දුවත් එක්කම ටේ...👀 එයාගේ මූනට ලං වෙලා බලන් හිටිය කුකිගෙ තොල් කිස් කරනවා...

👀 එයාගේ මූනට ලං වෙලා බලන් හිටිය කුකිගෙ තොල් කිස් කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now