Chapter (10) [ ආගන්තුක සම්ප්‍රාප්තිය 🥀]

2.3K 310 46
                                    


ජන්ග්කුක් කොරියා වලට ඇවිත් අදට හරියටම සතියක් වෙනවා..දැන් කුකියා KYE clothing brand එකේ owner..කුකීට තාම වැඩ පුරුදු නැති නිසා තාත්තා ටික දවසක් යනකම් කුකී එක්ක ඔෆිස් එන්න තීරණය කලා.එතකොට ටේ....?👀 ටේ තාම ඉන්නේ ලන්ඩන් වල.හැබැයි ඉතින් කුකියා ලඟම ඉන්නවා වගේ තමයි..කුකී free වුන ගමන් කරන්නේ ටේ කොල්ලට කෝල් ගන්න එක..කුකියගෙ ඔෆිස් එකේ කෙල්ලෝ කොච්චර කුකී ඉස්සරහා නැටුවත් කුකීට ඒවා එච්චර ගානක් වුනේ නෑ...මොකද හැම වෙලාවෙම කුකීගෙ හිතේ තියෙන්නෙ ටේ ගැන විතරයි..

කුකී ඔෆිස් එකේ වැඩත් ටික ටික ඉගෙන ගත්තා..ඒකට තාත්තා වගේම සේහිත් කුකීට ගොඩක් උදව් කරනවා..සේහි නිතරම වගේ හිටියේ නම්ජූන් සහ ජන්ග්කුක් එක්ක.නම්ජූන් වැඩ කරන්නේ කම්පැනියෙ IT section එකේ.ඉතින් ගොඩක් වෙලාවට තුන් දෙනාම ඉන්නෙ එකට.

එක දවසක් නම්ජූන් ,සේහි ,ජන්ග්කුක්, මේ තුන් දෙනාම ලන්ච් එක ගන්න එළියට යනවා..ලඟ තියෙන කැෆේ එකකින් ලන්ච් එකත් අරන් ආයිත් එද්දී නම්ජූන්ට ඔෆිස් එකේ හදිසි වැඩක් වැටිලා ඒකට යන්න වෙනවා..ඒ නිසා ජන්ග්කුක්වයි සේහිවයි ඔෆිස් එකෙන් දාලා නම්ජූන් ඒකට යනවා..කුකියගෙ කැබින් එක තියෙන්නෙ eight floor එකේ සේහි ඉන්නෙ seven floor එකේ..ඉතින් දෙන්නම එකට යන්න කියලා ලිෆ්ට් එකට ගියා..

" ජන්ග්කුක්...මං අහන්නමයි හිටියේ..කෙල්ලෙක් නෑ කිව්වා නේද..? "

" ඇයි කෙල්ලෙක් සෙට් කරලා දෙන්නද..? "

" අහපු දේට උත්තර දෙනවා මෝඩයෝ..මේකා එක්ක වචනයක් කතා කරන්න බෑනේ ජෝක් එකට ගන්නවා..."

" හරි හරි...කෙල්ලෙක් නම් නෑ ඉතින්..........."

" එහෙනම් කාත් එක්කද ඔය හැම වෙලාවෙම කෝල් කරන්නේ..."

" ඒ ලන්ඩන් වල යාලුවෙක් බන්.."

" ගෑනු යාලුවෙක්ද...👀 කියනවා කියනවා ඉතින්...මං help එකක් දෙන්නම්.."

" එහෙම එකක් නෑ බන්...තිබ්බොත් ඉතින් අනිවා කියනවනෙ..."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now