Chapter (05)

2.7K 411 45
                                    

ටේ කොල්ලා හිතෙ තිබුන දුක ඒ වෙලාවෙ හිතන්නේ බලන්නෙ නැතුව කියාගෙන ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේ කොල්ලා හිතෙ තිබුන දුක ඒ වෙලාවෙ හිතන්නේ බලන්නෙ නැතුව කියාගෙන ගියා...ඇත්තටම ටේ කොල්ලා එදා කුකී එක්ක වුන සිද්ධිය නිසා හැඟීම් වලින් පුදුම විදියට අසරණ වෙලා හිටියේ.ජීවිතේට කෙල්ලෙක්ගෙන්වත් කිස් එකක් නොලබපු ටේ කොල්ලට එයාගෙ පලවෙනි කිස් එක කොල්ලෙක්ගෙන් ලැබෙද්දී, ඒ වගේම ඊට වඩා රාගික අත්දැකීමක් කොල්ලෙක්ගෙන් ලැබෙද්දී ඒ හැඟීම කොච්චර වරදකාරි වුනත් හිතින් ඈත් කරන්න ටේට හරි අමාරු වුනා...කුකියත් දුර දිග නොබලා කරපු දෙයින් ලැජ්ජාවටයි කේන්තියටයි පත් වෙලා හිටියත් කුකීගෙ හිතටත් ඒ වගේම අසරණකමක් ටේව දකින සැරයක් ගානෙ දැනෙන්න ගත්තා....

දිය පාර ලඟදි ටේ ඔහේ කියවගෙන යද්දි කුකී, දුකකුත් එක්ක පිරිලා තිබුන ආදරයකින් ටේ දිහා බලන් හිටියා.ටේගෙ ඇස් වල කඳුලු පිරිලා..කුකීට ඒක දරාගන්න පුළුවන්කමක් තිබුනේ නෑ...ටේ කියවගෙන යද්දිම කුකියා ටේගෙ ටී ෂර්ට් එකෙ කරෙන් අල්ලලා ලඟට ඇදලා අරන් ටේගෙ රතු වෙලා තිබුන කම්මුල් හරිම ආදරෙන් ඉම්බා....🥺 ඒත් එක්කම කුකී, ටේගේ ඔලුව කුකීගේ උරහිසෙන් තියාගෙන ටේව හග් කලා

" සමාවෙන්න...මට සමාවෙන්න ටේ... "

කුකී ටේව හග් කරගෙන ටේගෙන් ආයෙමත් සැරයක් සමාව ගත්තා...එහෙම කිව්වා විතරයි ටේ කුකීව තල්ලු කලා...

" උබ මොකක්ද හිතන් ඉන්නෙ මං ගැන ආ... උබේ හැඟීම් ඇවිස්සෙද්දි විතරක් උබට මාව ඕනෙ වෙනවා.ඊටපස්සෙ සමාවගන්නවා...මොකක්ද මේකෙ තෙරුම..."

" ටේ මේ අහපන්...කාම් ඩවුන් ප්ලීස්... මම කියන දේ අහපන් මුලින්ම...ප්ලීස්.."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now