Chapter (17)

2.1K 348 50
                                    


" ගුම්මෝනින්...! වැඩද.? "

" ම්ම්ම්ම් ඔව්..මොකෝ..? "

" මං ඔයා ඉන්න තැනට එන්නද..? "

" මෙතනට..? පිස්සුද..? "

" එහෙනම් මගෙ කැබින් එකට එන්න ටිකකට..නැත්නම් මං ඔතනට එනවා.."

කුකීයා free වෙන හැම වෙලාවටම ටේව හොයාගෙන යනවා..එහෙම නැත්නම් ටේ කොල්ලා කුකීගෙ කැබින් එකට එනවා...ඔෆිස් එකේ ගොඩක් අය දැනගෙන හිටියේ මේ දෙන්නා ලන්ඩන් වල එකට හිටපු හොඳම යාලුවෝ කියලා විතරයි.ඒ යාලුකමට දෙන්නා එකට ඉන්නවා කියලයි හැමෝම හිතුවේ...ටේ නිසා දැන් කුකියා වෙලාවට කෑම බීමත් ගන්නවා..කෑම ගන්නෙත් ටේ එක්කමයි..එක්කෝ කැබින් එකේ නැත්නම් එලියට ගිහින්...

" මොකෝ වද දෙන්නෙ ආ...? "

ටේ කොල්ලා කුකියගෙ කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට එනගමන් කුකීගෙන් මෙහෙම අහනවා..

" මට ඉතින් බලන්න ඕනෙ වුනා..කෝ එන්න..."

කුකියා මෙහෙම කියන ගමන් ටේගෙ අතින් අල්ලගෙන ඇවිත් සෝෆා එකෙන් වාඩි කරවලා කුකියත් එතනම වාඩි වෙලා ටේගෙ උකුලෙන් ඔලුව තියාගත්තා...

" මොකෝ ආ...? "

ටේ කොල්ලා කුකියගෙන් මෙහෙම අහද්දි කුකියා උකුලේ ඔලුව තියන් ඉන්න ගමන්ම එක අතකින් ටේගෙ කම්මුල අල්ලගෙන හරි ආදරණීය හිනාවක් දැම්මා...

" තාත්තා නිතරම වගේ මගෙන් අහනවා අපි දෙන්නා ගැන..."

" අපි ගැන..? ඒ මොනවද..? "

" හැමදාම අපි මෙහෙමද ඉන්න හදන්නේ කියලා.."

ටේ කොල්ලා මෙහෙම කියද්දි කුකියා ටේගෙ උකුලෙන් ඔලුව අරන් කෙලින් වෙලා අත් දෙකෙන්ම කම්මුල් දෙක අල්ලලා ටේ ඇස් දිහා බලන් මෙහෙම කියනවා.

" ම්ම්ම්ම්ම් බය නොවී ඉන්නකෝ මං හැමදේම බලාගන්නම්.."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now