Thank you ❤

1.8K 267 85
                                    


..................................TRAINGLE...............................

TRAINGLE කියන්නේ මගේ පලවෙනි ff එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

TRAINGLE කියන්නේ මගේ පලවෙනි ff එක..මේ ff එක ලියන්න කලින් මං වෙන අයගේ ff දෙකකට වඩාවත් කියවලා තිබුනේ නෑ.ඒ කියවපු දෙකත් මට එව්වේ මගෙ හොඳම යාලුවා ස්ක්‍රීන්ශොට් අරගෙන..😁 ඒ කියන්නෙ ඉතින් මං වට්පෑඩ් හිටියෙත් නෑ...ඇත්තටම මට ff එකක් ලියන්න ඕනේ කියලා හිතෙන්න ප්‍රධානම හේතුව තමයි මගෙ යාලුවා..එයා තමයි මේකට මාව පෙලඹෙව්වේ...ff එක ලියන්න ආසවක් ආවට හිතට කිසිම idea එකක් ආවෙ නෑ මොකක් ගැනද ලියන්න ඕනෙ කියලා...ඉතින් මාසයක් විතර යනකම් මම ඕක කල්පනා කලා..😂

මගෙ bias ටේහ්‍යුන්ග්..එතකොට මගෙ wrecker ජන්ග්කුක්...ඉතින් මට හිතුනා ඒ දෙන්නවම දාලා vkook එකක් ලියන්න..ඉතින් මං කතාව ලියන්න පටන් ගත්තා ටිකක් වෙනස් විදියකට...ඒ වගෙම 21+ ස්ටෝරි එකක් විදියටයි මම මේක ලියන්නේ...Intro එකයි පලවෙනි chapter එකයි දැම්මත් මට ඒකෙන් ගොඩාක් ලොකුවට ප්‍රතිචාර ලැබුනේ නෑ..ඇත්තම කතාව මට ගොඩක් ලොකු දැනුමක් තිබුනේ නෑ මේක කොහොමද කරන්නෙ කියලා..පලවෙනි chapter එකේ වචන 500ක්වත් තිබුනේ නෑ..ගොඩක් පොඩියි...😂 දෙවෙනි chapter එකේ ඉදන් මට දැනෙන විදියට මං අඩුපාඩු ගොඩක් හදාගත්තා..

එතන ඉදන් මං දවස ගානෙ updates දුන්නා...ඇත්තටම මට හිතාගන්න බැරි වුනා කතාවට ලැබුන ප්‍රතිචාර.. දවසට views 300 400 පැන්නුවා..කමෙන්ට්ස්, මැසේජ් ගොඩක් ආවා..ගොඩක් අයගේ කමෙන්ට්ස් වලින් මට කතාවට අදහස් ගොඩක් ලැබුනා..ඒ නිසා තමයි සාර්ථකව මේක අවසන් කරගන්න පුළුවන් වුනේ...හරියටම කිව්වොත් මං දවස් 22 ක් ඇතුලත මගෙ කතාව අවසන් කලා..

දවසින් දවස views වැඩි වුනා..ඒ වගේම රෑන්ක් එකත් වෙනස් වුනා..ff එක ලියන්න ගද්දි ඇත්තටම මට ඕනෙ වුනේ නෑ රෑන්ක් එකකට එන්න.මට ඕනෙ වුනේ මගේ කතාව හැමෝම බලනවට...ඉතින් මාසයක් යන්නත් කලින් මට ඕන වුන දේ මං යම්තාක් දුරට ලබාගත්තා
මට ඕනෙ වුනා මේ ස්ටෝරි එක අවසන් වෙද්දිම මං එක්ක හිටපු දන්න නොදන්න හැම කෙනෙක්ට තෑන්ක්ස් කරන්න..ඒත් මං හිතුවා views ටිකක් වැඩි වෙනකම් ඉන්නවා කියලා...ඉතින් අද තමයි හොඳම දවස..අද වෙද්දි story එකේ views 10K පන්නලා...

අද වෙද්දි story එකේ views 10K පන්නලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉතින් ගොඩක් සතුටුයි මට..මොකද මාසයක් යන්නත් කලින් මගෙ පලවෙනි ff එකට මෙච්චර ප්‍රතිචාරයක් ආව එකට.ඒ සතුටත් එක්කම තව බෝනස් සතුටකුත් ඇඩ් වෙනවා...

ඒ සතුටත් එක්කම තව බෝනස් සතුටකුත් ඇඩ් වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමයි මගේ රෑන්ක් එක...අද වෙද්දි මගෙ ස්ටෝරි එකට shipping tag එකෙන් 1st රෑන්ක් ලැබිලා තියෙනවා...ඉතින් සතුට ඩබල්....😍🥺

මේ හැමදේම මට ලැබුනේ මාත් එක්ක ඉන්න ඔයාලා නිසයි..මගේ හොඳම යාලුවා හනී,,එතකොට අනිත් යාලුවෝ,ඒ වගෙම මගෙ ස්ටෝරි එක එක්ක මුල ඉදන්ම හිටපු අය,මට මැසේජ් දාපු අය...කමෙන්ට්ස් දාපු අය වෝට් කරපු අය මේ හැමෝම නිසයි..මේ හැමෝටම ගොඩා......................ක් තෑන්ක්ස්..😍🥺 ඒ හැමෝටම මං ගොඩාක් ආදරෙයි...ඊලග ස්ටෝරි එකේදිත් මං එක්ක මේ වගේ ඉදිවී කියලා මං හිතනවා...ඔයාලා වෙනුවෙන් ඊලග ස්ටෝරි එකත් ලඟදිම දෙනවා...😍

ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න....හැමෝටම ආදරෙයි...😍🥺❤
.
.
.
.

Thank you 🙏❤😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you 🙏❤😍

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now