Chapter (14)

2.1K 338 22
                                    

" එහෙනම් අද විතරක් මං එක්ක ඉන්න..ප්ලීස්..මේ පැය කීපය විතරක්..! "


කුකියගෙයි ටේගෙයි කතාවෙන් පස්සේ ටේ තීරණය කරනවා එෆයාර් එක නවත්වන්න..කුකී ඒකට අකමැති වුනත් ටේගේ තීරණයේ වෙනසක් වුනේ නෑ. අවුරුදු එකහමාරක තිබුන ආදරණීය බැඳීම කුකීගෙ සෙල්ලක්කාරම නිසා දුරස් වෙලා ගියා...කුකියයි ටේයි එකට ගත කරන අන්තිම පැය කීපයයි මේ ගෙවෙන්නෙ..කුකී වෙච්ච වැරැද්දට හොඳටම අඬ අඬා ටේගෙන් සමාව ඉල්ලුවත් දාලා යන්න එපා කියලා කොච්චර බැගෑපත් වුනත් ටේ කොල්ලට අර මොහොතේ දැනුන කලකිරීම නිසා අමාරුවෙන් වුනත් ටේ කුකීව අතාරින්න තීරණය කලා..ටේගෙ තීරණයෙ වෙනසක් නැති නිසා කුකී ටේගෙන් ඉල්ලනවා අද දවස විතරක් කුකී එක්ක ඉන්න කියලා..

ටේගෙ තීරණයෙ වෙනසක් නැති නිසා කුකී ටේගෙන් ඉල්ලනවා අද දවස විතරක් කුකී එක්ක ඉන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කුකීගෙයි ටේගෙයි අන්තිම රාත්‍රීය ගෙවුනේ කඳුලින්මයි....
.
.
.
.
.

( පහුවදා උදේ 10.00ට )

" ජන්ග්කුක්...? "

" නම්ජූන්...! "

" මොකක්ද මිනිහෝ උබ ඒ කරපු බලු වැඩේ.? "

" ආහ්හ්හ් අයියා...! "

! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now