Chapter (08)

2.2K 344 35
                                    

" අඩෝ...මේ බලහන් මේ අරුන් දෙන්නා නේද..? "

" මොකක්ද කෝ පෙන්නපන්...හම්මටසිරි මේ මොකක්ද යකෝ මේ "

" යකෝ මේ මොකක්ද මේ..කොහොමද මෙහෙම වෙන්නෙ.. උන් දෙන්නා කොලේජ් හැම එකීවම ටෝක් කරනවනේ බන්..."

කොලේජ් එකේ ලමයි අතරේ කුකියගෙයි ටේගෙයි කිස් කරන වීඩියෝ එක පැතිරෙන්න අරන්...හැමෝම කතා වෙන්නෙ ඒ ගැන..හැමෝටම පුදුම කොල්ලො දෙන්නෙක් ලව් කරන එක නෙවෙයි.හැමෝම පුදුම වුනේ කුකියයි ටේයි මෙහෙම හැසිරෙන එක..කොලේජ් එකෙ කාටවත් මොනම විදියකින්වත් කුකියයි ටේයි අඟවලා තිබුනෙ නෑ එෆයාර් එක ගැන..කොටින්ම කියනවා නම් මේ දෙන්නා අනිත් අයට පේන්න කෙල්ලො ලඟින් ගියාමත් ඒ කෙල්ලන්ට ලයින් දානවා...ඉතින් හැමෝටම පුදුමයි මේ දෙන්නගෙ මේ වීඩියෝ එක ගැන..

"ජන්ග්කුක්..! උබ කොහෙද ඉන්නේ..කොලේජ් එකෙ පොඩි අවුලක්..ටේව අද කොලේජ් එකට ගේන්න එපා"

කුකියයි ටේයි ගැන දැනගෙන ඉදපු යාලුවෝ දෙන්නගෙන් එක යාලුවෙක් කුකීට කෝල් කරල විස්තරේ කියලා ටේව කොලේජ් එන එක නතර කරගන්නවා...ටේව බෝඩිමේ තියලා කුකියා එලියට ගිහින් එන්නම් කියලා කොලේජ් එකට යනවා..කොලේජ් එකෙ හැමෝම වගේ කුකී දිහා අමුතු විදියට බලනවා කියලා කුකීට තේරුනා.ඒත් කුකී ඒ දිහා නොබලා කෙලින්ම ගියේ යාලුවෝ දෙන්න ඉන්න තැනට...

" මොකක්ද බන් මේ වුනේ...ටේ දැනගත්තොත් ලොකු අවුලක් වෙනවා.එයාගෙ කීමටමයි මේක මෙච්චර දවසක් හංගන් හිටියේ..."

" මං උබට කිව්වනේ ස්ටෙෆ්නි ලේසි වෙන්නෙ නෑ.අවුරුද්දක් ගිහිල්ලත් ඒකි මේක අතෑරලා නෑ.. "

" දැන් නම් ඉවසන්නෙ නෑ බන් මම...මෙච්චර කල් ඉවසුවා ඒකි කෙල්ලෙක් නිසා.."

" කොහෙද උබ යන්නෙ..උබට පිස්සුද..උබට ඕනේ මේක තවත් වැඩි කරගන්නද.. ඕයි මෙහෙ හිටපන්.."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now