Chapter (20) - [END] 🥀

3K 368 110
                                    

" ජන්ග්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජන්ග්කුක්...? මොකක්ද වෙලා තියෙන්නේ..නම්ජූන් ඇයි කතා කලේ...ඇයි මොකුත් කියන්නෙ නැත්තෙ මට...අනික ඇයි මේ කාර් එක් නවත්තගෙන ඉන්නේ..."

" බය වෙන්න දෙයක් නෙවෙයි ලමයො.නම්ජූන් දැන් මෙතනට එනවා කිව්වා ඒකයි ඉන්නේ...එයා ආවම බලමුකෝ..ම්ම්ම්ම්..? "

කුකියා මේ විදියට කියලා ටේව සන්සුන් කරගන්නවා..ඇත්තටම දැන් ටේට වඩා බයෙන් ඉන්නෙ කුකියා..හිත ඇතුලේ ගිනි ඇවිලෙනවා වගේ..ඒත් ටේට කිසිම දෙයක් නොකියා නම්ජූන් එනකම් හිටියා..

" ආහ් නම්ජූන් එනවා...."

මෙහෙම කියලා කුකියා කාර් එකෙන් බැහැලා එලියට යනවා..ඒ එක්කම් ටේ කොල්ලත් එලියට යනවා..

" අයියේ...! "

! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now