Chapter (18) 🔞

4.4K 355 137
                                    


" ගුඩ් මෝනින්...! "

" ඕහ් ගුඩ් මෝනින්..! ඔයා ආවද..? "

ටේ කොල්ලා කුකියගෙ කැබින් එකේ දොරත් ඇරගෙන කැබින් එක ඇතුලට ආවම කුකියා ශීට් එකෙන් නැඟිටලා ටේ ගාවට ගිහින් ටේගෙ ලිප්ස් වලට පොඩිම පොඩි කිස් එකක් දෙනවා...

" මොනවද මේ..? "

" ආහ් මං පොඩි කැමරා දෙකක් ගෙනාවා.මේක කැබින් එකේ සෙට් කරමු.."

" ඒක පස්සෙ කරමු...දැන්.....මෙන්න මෙතනින් ඉඳගන්න..."

මෙහෙම කියලා කුකියා ටේව උස්සලා ටේබල් එකෙන් වාඩි කරවනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙහෙම කියලා කුකියා ටේව උස්සලා ටේබල් එකෙන් වාඩි කරවනවා...

" මොකෝ ආ..."

" හෙට මොකෝ කරන්නේ...ම්ම්ම්..? "

" හෙට..? ඇයි හෙට..? "

" weekend එක නිසා කොහෙ හරි යමුද..? "

" ම්ම්ම්ම් කොහෙද...? "

" නිදහසේ ටිකක් ඉන්න පුළුවන් තැනකට යමු..? "

" හ්ම්ම්ම් යමු..."

ටේ කොල්ලා ලැජ්ජාවෙන් වගෙ හිනා වෙලා යමු කියලා කිව්වේ ටේ දන්නවා කුකියා එක්ක තනි වුනොත් කුකී ටිකක් වද දෙනවා කියලා...ටේගේ හිනාවට කුකියා ටේව තදින් අල්ලගෙන ටේගෙ නහය දත් වලින් හපන් ඉදලා ලිප්ස් වලට කිස් එකක් දීලා මෙහෙම කියනවා..

" හරි හරි දැන් එන්න මේක හොඳ තැනක් බලලා සෙට් කරමු..."

කුකියා කැම් දෙක ටේබල් එකයි සෝෆා එකයි හොඳට පේන විදියට සෙට් කරගන්නවා..දැන් ඉතින් තියෙන්නෙ සේහි එන එක විතරයි...

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now