Chapter (19)

2.3K 364 69
                                    

" ගුඩ් මෝනින්...! ඇහැරෙන්නෙ නැද්ද..ම්ම්ම්ම්..."

ටේ කොල්ලා නිදාගෙන ඉදපු කුකියව පොඩ්ඩක් කූද්දලා කුකියගෙ කනට ලං කරලා මෙහෙම කියනවා...එතකොට කුකියත් හෙමින් සැරේ ඇස් දෙක ඇරලා මූන ලඟට පාත් වෙලා හිටිය ටේගේ කම්මුල් අල්ලලා ලිප්ස් වලට කිස් එකක් දෙනවා..

" තව ටිකක් වෙලා මෙහෙම ඉමු...කෝ එන්න..."

කුකියා මෙහෙම කියලා ටේවා ආයෙමත් ලං කරගෙන නිදාගන්නවා...ටිකක් දවල් වෙනකන්ම නිදාගෙන ඇහැරිලා ලන්ච් එහෙම අරන් දෙන්නත් එක්ක වට පිටාව බලන්න කියලා හොටෙල් එකෙන් එලියට යනවා.. හවස් වෙද්දි දෙන්නා සෝල් එන්න පිටත් වෙන්නත් ඕනනේ..ඒ නිසා නිදහසේ ඇවිදින්න යනවා.....

" ටේ...! ඔයාට බයක් දැනෙන්නේ නැද්ද සේහි ගැන...? "

" සේහි ගැන...? ඒ මොකද බය වෙන්නේ..? "

" මට හිතෙනවා අපි කරන්න යන වැඩෙන් සේහි අපිට තවත් ප්‍රශ්න ඇති කරයි කියලා..."

" බලමුකෝ...මේ පාර මමත් ඉන්නවනේ.."

" මොන දෙයක් වුනත් මං එක්ක ඉන්නවා නම් මට ඒ ඇති..."

දෙන්නා ඇවිදින ගමන් කතා වුනේ සේහි ගැන...

ටික ටික කාලය ගත වෙලා ගියා..හවස් වෙන්නත් ඇවිත්...දෙන්නා ආයෙත් සෝල් වලට එන්න පිටත් වුනා..
.
.
.
.
.
.
( පහුවදා උදේ )

කුකියයි ටේයි ගෙදර එද්දි පාන්දර වුනා..කුකියා ටේව ටේගෙ ගෙදරින් දාලා එහෙන්මම ගෙදර ගියා..දෙන්නම ගෙදර ආපු ගමන්ම නිදාගෙන උදේ 7 8 වෙද්දි ඔෆිස් එකට ගියා...අද කුකීට ටිකක් බිසී දවසක්..මීටින් දෙක තුනක්ම එක දිගට තිබ්බා..ටේ කොල්ලටත් වැඩ..ඒ නිසා ටේට කුකියව බලන්නවත් එන්න වෙලාවක් තිබුනේ නෑ...දෙන්නා අද ලන්ච් එක ගත්තෙත් වෙනම..ඒ නිසා මේ දෙන්නා කතා වෙලා හිටියේ හවස ටී ටයිම් එකට එලියට යන්න...

" ගුඩ් ආෆ්ටනූන් ජන්ග්කුක්...! බිසීද..? මම ඇතුලට එන්නද...? "

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now