1.අහිංසක කෙලි පොඩිත්ත.

608 103 54
                                    

" අම්මෝ මෙකේ සයිස්එක "

පාසලේ ප්‍රධානශාලා ගොඩනැගිල්ල දෙස යහන්සා කට ඇර බලාසිටියි.

(වෙන එකක සයිස් එක හිතුපු අයට 😂😂 මාගේ ප්‍රණාමය)
" නංගී හයේද "

✨️ඔව් ඇයි එහෙම නෙමෙ වගේද ✨️
යුහන්සා සිතූ දේ නොකියා.ඔව් යනුවෙන් පිලිතුරු දුනි.

" ඉක්මනට යන්න හෝල් එකට "

ඇය කඩිනමින් ප්‍රධාන ශාලාවට ඇතුල් විය. සුවිසල් ශාලාව තුල එක්පසෙක පිරිමි ලමුන්ද අනෙක්පස ගැහැනු ලමුන්ද විශාල ප්‍රමානයක් වාඩිවී සිටි. යහන්සාද ගොස් පසෙකින් වාඩිවිය.

කළයක් තරන් වූ විසාල බඩ ඔසවා අයෙක් පෙරෙලෙමින් පැමින ප්‍රධාන ශාලව ඉදිරිපස කෑගහන්න විය.

" ළමායි . මං තමා මේ පාසලේ විදුහල්පති. හය වසරට ආපු සියලු දෙනාවම සාදරයෙන් පිලිගන්නවා. මුල ඉදලම වැඩටික අල්ලන් යන්න ඕන.
හොදට ඉගෙන ගන්න ඕන. "

විදුහල්පතිගේ දිග හෑල්ලෙන් තෝරාගත් කොටසකි

" ඔව් මම නම් හොදට ඉගෙන ගන්නවා. "

යහන්සා එසේ සිදුවද එය වූවාද යන්න සැක සහතිකය.

කෙල්ල අහිංසකයි. යහන්සාව නොදන්නා සියලු දෙනාගේ අදහසයි. එහෙත් මෙම කතාව ලියන මා හට එය එසේ නොවේ.






හය වසරේ අවසන් වාරය දෙවන සතියේ එක් දිනක්...............

" ඒ ඔයාලා දන්නවද අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක් ප්‍රෙග්නට් වෙලා "

" ඇත්තද "
යහන්සාගේ මිතුරන් දෙදෙනා සිදු කරන අද්භූත කතා බහ යහන්සා සාවදානව අසා සිටියි.

" ඒ කොහොමද "

" එයාට කොල්ලෙක් ඇති "

" කොල්ලො හිටියම බබලා හම්බෙනවද "

" නෑ බබලා හම්බෙන්න බදින්න ඕන "

" ඔව්නේ බැන්දම මුද්දක් දානවනේ "

" පිස්සු ඒකනිසා නෙමේ බබලා හම්බෙන්නෙ "
යහන්සා ඔවුන්ගේ කතාව මැද්දට පැන්නාය.

" එහෙනම් "

" බැදලා එකට ඉන්න ඕනේ "
යහන්සා පෙරලා පිලිතුරු දුන්නාය.

" එකට ඉන්නවා කියන්නේ "

" ඒවා ඔයාලට ලොකු වැඩී "
යහන්සා තම කන්නාඩි කුට්ටම නහයට තද කලාය.

" අනේ ඔයාත් අපේ වයසනේ "

" හරි මං සරලව කියන්නංකෝ "

යහන්සා තම පැන්සල් පර්සයෙන් කටරයක් හා පැන්සලක් ඉවතට ගත්තේය.

" මේ බලන්න "
ඇය පැන්සල කටරය තුලට ඇතුල් කලාය. ඉන්පසු පැන්සල කරකවා. උල්කරන්න විය. කටරයේ අනෙක් පසින් පැන්සලේ කටරයට කැපුනු කොටස මේසයට වැටින.

" ඔය මොකද කරන්නේ "

" සරලව කිව්වොත් ඕක තමා වෙන්නෙ "
යහන්සා ගෞරවයෙන් බැලීය.

"මට තෙරුනේ නෑ "

" පස්සෙ තෙරෙයි "

දැන් යහන්සා දෙස ප්‍රශ්නාර්ථ බැල්මෙන් බැලූ ගැහැනු ලමුන් දෙදෙනා පසු කලෙක ලමුන් ලැබීමේ කටර් හා පැන්සල් උදාහරනය තේරුන් ගත්තාය.









මාත් පිස්සියක් වගේ ලියන් ගියා කියවන අයට තෙරුනාද දන්නෑ.

මේක සමාන්‍ය කෙල්ලෙක්ගේ කතාවක්.

සාර්තකද දන්නේ නෑ.

අන්පබ්ලිෂ් කරලා තිබ්බේ........ ඔන්න ඔහේ ආයේ දැම්මා. දෙවනි වතාවට 🤧😂

Kishu :-)

Miss. Nutloose Opowieści tętniące życiem. Odkryj je teraz