14. හුම්ම්...........

199 72 4
                                    

කස් එකගේ පලවෙනි යාලුවා නොහොත් යහන්සගේ කොල්ලා අනේ ඌ පව්. යහන්සා ඌ එක්ක යාලුවුනේ කස් එක කිව්ව නිසා

ඉතින් යහන්සගේ කොල්ලට යහන්සාගේ අතින් අල්ලන්නවත් බැරිවුනා.

යහන්සා පොඩි එකෙක් වගේ ඉන්නෝ.
කොල්ලා යහන්සාට අත දුන්නම මේකි පොඩි එකෙක් වගේ අතපුරා චිත්‍ර ඇන්දා.

කොල්ලා එයාගේ යාලුවන්ට යහන්සව පෙන්නුවා හරි ආඩම්බරෙන් මේ මගේ කෙල්ල කියලා.

ඒවුනාට යහන්සාට නිතරම අමතක වුනා ඒ එයාගේ කොල්ලා කියලා.

මොනා නැත්ත දෙන්නා පොඩි එවුන් වගේ මොකාක් හරි එකක් අල්ලන් රන්ඩු නම් කලා.

මුං දෙන්නගේ සමහර යුද්ද නිසා අහල පහල එවුන් පෑන් වලිනුයි, කොපුවලිනුයි, පැන්සල්වලිනුයි හරි හරි යට ගුටි කෑවා.

ඒ කොල්ලා යහන්සාට කොච්චර ආදරේ කරන්න හැදුවත් යහන්සට ඒ ගැන එච්චර නිච්චියක් තිබුනේම නැති තරන් 🤧

යහන්සට බනින්න එපා ආදරේ අන්ධයිනේ.

අන්තිමේදි ඒ කොල්ලා යහන්සට විස්තරේ පැහැදිලි කරලා බ්‍රෙක් අප් කලාලු.

ඒත් දවස් දෙක තුනක් යනකන් ඒ කොල්ලා යහන්සාගේ හිත වෙනස් කරන්න බැලුවලු.

හරිගියේ නැලූ 🤧😭😭😭😭

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now