7.නැටුම

228 81 5
                                    

යහන්සලාගේ ඉස්කෝලේ උත්සවයක්ලූ.
ඉතින් ඒකට නැටුම් පුරුදුවෙනවා.
යහන්සාත් නටනවා.🤧

ඔන්න නැටුම් පංතිකාමරයේ පුහුනුවෙන අතර කස් එක ඇතුලට ආවලු නැටුන් ටීචව හම්බෙන්න.

" ඔන්න දැන් ගැම්මට නටන්න ඕන " යහන්සගේ හිත කිව්වලු.

ඔන්න බෙරගහන්න පටන් ගත්තා.
වන්නමත් නටන්න ගත්තා.

යහන්සා කස් එක ගැන හිත හිත ගැම්මට නටනවා.

" ඒයි ලමයෝ, කොයි ලෝකෙද ඉන්නේ හැරෙනවා අනික් පැත්ත "

එතකොට තමා යහන්සා මේ ලෝකෙට් ආවේ. යහන්සා ඒවෙනකන් වම දකුන මාරු කරන් හැරිලා හිටියේ අනික් පැත්තට

ඇත්තමයි යහන්සට පොලව පලන් යන්න හිතුනා. 🤧😭

ඉතිරිය පස්සෙ දාන්නම්

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now