9. නයිට් ක්ලාස්

229 82 17
                                    

ඔන්න කොහෙන් කොහොම හරි යහන්සා දහය වසරටත් ආවලු. මේ වෙද්දි යහන්සට ගජ යාලුවෝ හය දෙනෙකුත් ඉන්නවලු.

යාලුකම පරනයි හොදේ ගොඩක් මෙතනදි යාලුකමට අවු. පහක් කියලා හිතමූ

හොදම වැඩේ කියන්නේ ඒයාලුවෝ නොදන්න ඔක්කොම ඒවා අහගන්නේ යහන්සගෙන්ලූ. ඉස්කෝලේ වැඩ නෙමේ හොදේ. මොකද ඒ වෙනකොට යහන්සා වල්කම පිලිබද උපාධියක් තිබ්බලූ. (ලියන එකී නම් අහිංසකයි හොදේ)

දහය වසරේ පලමු දවස.......

ඔන්න පලවෙනි දවසේ ගිහින් වාඩිවුනාලූ බිත්තිය අයිනේ ඩෙස් දලා තියෙන්නෙ පේලි තුන ගානේ සෙට් එක පේලි දෙකක ඉන්නවලූ.

පංතියේ බිත්තියේ කුරුටු ගී ලියලා තිබ්බලූ. සීගිරියටත් වඩා.

ඒ අතර එකක් තියෙනවා මෙහෙම
" ස්වයං වින්දනය යනු කුමක්ද ?"
ඕක යහන්සාගේ යාලුවෙක් එයාට පෙන්නුවාලු.

යහන්සාගේ වල් හිතට අදහසක් ආවලු.

ගත්තා පෑන ලිව්වා බිත්තියේ.

" රෑට එන්න කියලා දෙන්න "

අම්මපා මේකි නම් 😑 හුම්ම්..........

ඊටපස්සේ යහන්සා හැමදාම කියන ශිර්ෂපාඨය කිව්වලු.

" මලක් වගේ මගේ සූටි හිත නලක් කලේ ඔයාලා තමා "

යහන්සාගේ යාලුවො හොදටම දන්නවා උනත් හැමදාම උනේ ඒකෙ අනික් පැත්ත කියලා. සුපුරුදු පරිදි කටවහන් හිටියලු. යහන්සා කියන්නේ එයාගේ ගැන්සියේ මාස පිලිවලින් ගත්තම බාලම කෙනාලූ හොදේ.

එක්කෝ මේක කියවන්න එපා ලමයි. ඔයාලා.

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now