20.පෑතූ පෙම් පැතුම් මල්

220 75 19
                                    

ආදරය අන්ධයි 🤧 ( මේ , මේකතවේ රෝමැන්ටික් කොටස් හොයන් එන්න එපා. මං ඒවා ලියන්න දන්නෑ.)

ඔන්න දිගටම කාලේ ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා.

යහන්සලගේ පංතියේ බිතුසිතුවම් අතර මෙහෙම කතාවක් තිබුනලු.

" ඔබ ගගක් වගේ ගලන්න මට ඇතිවෙනකන් නාන්න " වල් හිතින් බලන්නෑ හොදේ 🤭😁

ඔන්න ස්පෝට් මීට් කාලේ වෙච්ච දෙයක් හොදේ.

යහන්සගේ යාලුවන්ට යහන්සාගේ හැසිරීම සැක හිතුනලූ අන්තීමේදී යහන්සව මරන්න ඔන්නා මෙන්න තියලා ඔක්කොම දැනගත්තාලූ.
(කස් එක ගැන හොදේ)

" උබ මෙච්චරකල් තැටමුවේ ඕකටද "

" ඔව්.......... කියලා තිබ්බොත් ඇත්තමයි සෙනිකව කොටනවා යටඑකටම හොදේ "
එහෙම කියලා යහන්සා යාලුවන්ගෙන් පොරොන්දුවක් ගත්තලූ.

ඔන්න දවසක්

යහන්සයි, එයාගේ යාලුවොයි, යහන්සගේ කස් එකයි චැටක් දාන් හිටියලු. ස්පෝට් මීට් කාලේ නිසා උගන්නන්නෙත් නෑනේ.

ඔන්න එකපාරටම

" මේ අපි වලක් බැහැලා එන්නම් "
(ඒකියන්නේ රස්තියාදු ගහනවා කියන එක හොදේ)
කියලා යහන්සගේ යාලුවෝ ඔක්කොම නැගිට්ටලූ.

" යමං යමං "
යහන්සත් නැගිට්ටලූ.

" නෑ පොඩ්ඩක් ඉන්නවද "
කස් එක යහන්සගේ අතින් අල්ලලා නැවැත්තුවලු. ඒ වෙලාවේ යහන්සගේ යාලුවෝ පනකඩන් දිව්වලූ.

" මොකෝ "
යහන්සා කස් එකගේ අත ගස්සලා දැම්මලූ. අනේ මන්දා මං කිව්වේ ඒකී අමුතු ජීවියෙක් කියලා.

" නෑ මේ ඔයා මට කැමතිද "

" ෆූ................ අම්මෝ කවුද කිව්වේ "
යහන්සා කම්මුලට අත තියාගත්තලු.

" රගපාන්න එපා බන්, ඇත්තනේ. උබ මට මෙච්චර උදව් කරන්නේ කහනවටද "

" ෆිට් එකට "

" ඇත්තද "
කස් එක යහන්සගේ ඇස් දිහාබලන් හිටියලූ. යහන්සා ඇස් ලොකූ කරන් ඉන්නවා. කන්නාඩිදෙක නහය අයිනටම ඇවිල්ලා. ඒ මදිවට කටත් ඇරන්. හරි ශෝයි.

කස් එක හිනියට හිනවෙන ගමන් නැගිට්ටලූ. යහන්සා උඩ බලන් ඉන්නෝ.

" මං ඔයාට කැමති "

කස් එක සාක්කුදෙකට අත් දෙක දාන් රිටක් වගේ හිටන් යහන්සා දිහා බලන් ඉන්නවලූ.

" පල යන්න "
යහන්සා නැගිට්ටලූ. ඒකීට පට්ට ලැජ්ජයිලූ.

" නෑ................ ඇත්ත........... "
යහන්සා නැගිට්ට ගමන් යහන්සගේ අත අල්ලලා පපුවට තියාගත්තලු.

" අම්මේ සෝයි පපුව "
නෑ නෑ හිතුවා විතරයි. 🤭

ඔන්න දෙන්නා සෙට් උනාලූ

යහන්සගේ ධාතූ යාලුවෝ සැට් එකගේ පැලැනක් හොදේ මේක.

යහන්සගේ යාලුවෝ දෙන්නෙක් යන ක්ලාස් එකකට කස් එකගේ යාලුවෙක් එනවලු. මුං දෙන්නා ඒකට ඇහෙන්න මෙහෙම කියලා.

" ඒකිට මොංගල් බන්, ඔක කියලා දැම්මනම් ඉවරනෙ. "

" ඔව් බන් යහන්සා (කස් එකගේ නම)ට කැමති කියලා කිව්වනම් ඉවරනේ. "

මරු යාලුවෝ එපා කියන එකම ඉස්මුදුනින් කොරනවා 🤧

Kishu :-)

Miss. Nutloose Onde histórias criam vida. Descubra agora