12.කුනුහලුපේ

212 76 7
                                    

නැටුම් නිසා හෙම්බත් උන යහන්සා දහයෙදි කාන්ඩ විශයකට නැටුම් දිහා බලුවෙවත් නෑලු.

ඒවෙනුවට එයා සිංහල රසාස්වාදනය ( lit ) තෝරගත්තලූ.

යහන්සට තවත් සතුටුයි. එයාගේ දෙවනි කස් එකත් කරන්නේ lit නිසා.

ඔන්න පාඩම් උගන්නන අස්සේ එක පාඩමක වචනයක් තියෙනවලු කුනුහරුපයක් වගේමයි.

දැන් ලමයි ඔක්කොම ටිච දිහා බලන් ඉන්නවලු ඒ කොටස ටීච කියනකන්.

" උබලා කට ඇරන් හිටියට වැඩක් නෑ යකුනේ, මෙතන පයිය කියන්න කුනුහරුපයක් නෙමේ. ඒකියන්නේ බුලත් දාන පොඩි මල්ල කියන එක "

කියලා ටීචර් කිව්වලු.

ඒවුනාට යහන්සාගේ මැර සෙට් එක මේන් වෙන අරිංචියක් අදිනවා.

යහන්සාගේ කස් එකයි, කස් එකගේ යාලුවෝ දෙන්නගෙනුයි මෙහෙම අහනවා.

" ඒ බන් ඒක කුනුහරුපයක් නෙමෙද "
මුං ටික දන්නවා ඕක ඇහුවට පස්සේ හොද වල් කතා ටිකක් අහගන්න පුලුවන් කියල.

" කුනුහරුපයක් තමා "

" ඇත්තද ඒකේ තෙරුම මොකක්ද "
යහන්සගේ යාලුවෙක් අහපි.

" කෙසෙල් වර්ගයක් ගැන "

ඔය අස්සේ යහන්සා කස් එක දිහා බලන් ඉන්නවා.

" මේ කෙල්ල හරි සයිලන් නේද, හරි අහිංසක පාටයි "

කස් එකගේ පලවෙනි යාලුවා යහන්සව පෙන්නලා කියපි.

" මේකි අහිංසක "
යහන්සගේ යාලුවෝ ඔක්කොම කින්ඩි හිනාවක් පුපුරන්න ගත්තා.

" මේ යහන්සා ඔයා ආස මොන කෙසෙල්ද " කස් එකගේ දෙවනි යාලුවා.

" මොනාද උබ ඔය අහන්නේ කටවහපන් ඒ කෙල්ලට ඉන්න දීලා "
කස් එකගේ පලවෙනි යාලුවා එහෙම කියාලා යහන්සා එක්ක හිනා වුනාලු.


















ඔන්න ඊලග දවස උදේම කස් එක යහන්සා ලගට ඇවිත් මෙහෙම කිව්වලූ

" ටිකක් කතා කරමුද "

යහන්සාගේ මූන මලක් වගේ උනාලු

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now