6.ඩෝනට් 🍩

235 82 14
                                    

" උබ ඔහොමම හිටපන් මං සන් ගලා එන්නම් "
යහන්ස තමන්ගේ යාලුවව වොශෲම් එකේ තියලා කැන්ටිමට දුවන් ආවලු.
එයාගේ යාළුවට ගෑනුලමයින්ට එන පෞද්ගලික ප්‍රශ්නයක්.

මේ වෙලාව ඉන්ටවල් නෙමේ නිසා කැන්ටිම හිස් , ඒනිසා යහන්සා බය නැතුව ඇතුලට ගියේ සනීපාරක්ෂක තුවායක් ගන්න.

" ඇන්ටි ම................ "
කියන්න ගිය එක ගිල ගත්තේ යහන්සගේ එහා පැත්තට වෙලා බීම එකක් බිබී හිටපු තමන්ගේ කස් එක දැකලා.

" ලමයා මොනාද ඕන. අක්මින්ට කීන්න "
ටයිපින් මිස්ටේක් නෙමේ ඇන්ටි ටැමිල්

" මේ "

" ලමයා මට තව වඩ තීනවා "

" ඩෝනට් එකක් දෙන්න "

" ආ ගන්න "

යහන්සා ඩෝනට් එකට ගෙව්ව නිසා දැන් සනීපාරක්ෂක තුවායට ගෙවන්න සල්ලි මදි

" කෝ ඉක්මන දෙන්න "
යහන්සාගේ යාලුවා වොශෲම් එකේ දොරේ එල්ලිලා ඉන්නවා.

" ආ "

යහන්සා ඩෝනට් එක දික්කලා

" පයිත්‍යන්ද යකූ.....!!  "

යහන්සා සිද්ද වුන දේ කිව්වම යාලුවා ආයේ සල්ලි දුන්නලූ.

" මේක "
එමින් ගමන් යහන්සා ඇහුවලු

" කස් එකේ නාමයෙන් තෝම කාපන් "

යහන්සා ඩෝනට් එක කන ගමන් හිතුවේ.

" මෝනා උනත් කස් එක ඉස්සරහ ඕවා ඉල්ලන්න ගියාම මගේ තත්වෙට මොකද වෙන්නෙ "

කියලලු...

Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now