3.පංති නායිකාව

257 84 13
                                    

යහන්සලාගේ පංතිබාර ටීච කොටම කොටයි.

ඒ නිසාම යහන්සා ටීචට කැමති ඒකට හේතුව වුනේ යහන්සාට වඩා කොටකෙනෙක් හම්බුන නිසාලු.

වාසනාවට වගේ ටීචටත් යහන්සාව හිතට ඇල්ලුව නිසා පංතිනායික පට්ටම හම්බුනාලු.

මොන හේතුවකට මන්දා හුගක් වසරවල් වල යහන්සා පංතිනායකාව හෝ උපනායිකාව උනා.

යහන්සගේ කස් එක කරන්නේ ටෙක්ලූ දොලහ වසරෙලු.
(ලොකු අයියා කෙනෙක් 🤧)

යහන්සාගේ පංතියට යන්න තියෙන්නෙ කස් එකගේ පංතිය පහුකරගෙන ඉතින් එයාව බලන්න හැමවෙලේම ටොයිලට් එකට යන්න බෑ. ඒනිසාම යහන්සා හරි කැමත්තෙන් පංතිනායක පට්ටම බාරගත්තා.

රෙජිස්ටර් (එදිනදා ඒ ඒ විශයේ උගන්නපු කොටසේ නම ලියලා ටීචර් අත්සන් කරනවා. ) එකයි නාමලේඛනයයි පංතියට ගෙන්නයි ආයේ ගිහින් ප්‍රධාන කාර්‍යාලයෙන් ගිහින් තියන්නයි,
සෞන්දර්ය විශයන් වල අනෙක් ගුරුවරුන් ලගට රෙජිස්ටර් එක ගිහින් දෙන්නයි,
ඇත්තට සූ බර හැදිච්ච වෙලාවලුයි, කම්මැලී නිසා සූ බර හදාගත්ත අවස්තයි , බඩගින්නයි , හදිසි බඩගින්නයි නිසා යහන්සාට තමන්ගේ කස් එක දහ පාරකට වඩා බලන්න පුලුවන් උනා.



Kishu :-)

Miss. Nutloose Where stories live. Discover now