CHAPTER 16

1.9K 416 41
                                    

~ ට්~ ටේහ් ~ ටේහ්‍යුන්ග් ~ම්ම්ම්හ් ~අහ්~


ගුඩ් මෝනින් my love 


~ ආහ් ~ ගු~ ගුඩ් ~ මෝ...නින්ග්ග්ග් ~ 

ටේහ්‍යුන්ග් ගේ දිගුවූ ඇගිලි ඉහලට සහ පහලට චලනය වන විට තම සිරුරෙහි සිදු වන ඇදීමත් සමග දැනෙනාවූ හැගීම නිසා මද නින්දේ සිටම ජංකුක් ගේ මුවින් සිහින් කෙදිරියක් පිට වූයේය.

ටිකකින් හැකි උපරිමයෙන්ම එය අල්ලා සිටීමට ජංකුක් කොතරම් උත්සාහ කලද තවදුරටත් එය සිදු කල නොහැකි වූ ජංකුක්  ටේහ්‍යුන්ග් පපුව පුරාම විසිරී යන ලෙස සියලු දෑ නිදහස් කරන්නට විය.. නමුත් තමා  සිදු කල දෙය නිසාම සුලු අපහසුතාවයක් සමගම ලැජ්ජාවක් වැනි හැගීමක්ද ජංකුක් ගේ සිත තුල ඇතිවෙද්දීම එය ටේහ්‍යුන්ග් හට නොපෙන්වීම සදහාම ඔහු තම තොල් ඉතා තදින් එකිනෙකට තෙරපාගන්නටද තම මුහුනෙන් එම හැගීම නොපෙනෙනා ලෙස හැසිරීම ද සිදු කලේය..

ඔයා දන්නවා මම ඒකට කැමතී කියලා my love..

වසර ගනනක් ගත වුවද එය සිදු  වූ පලමු දින මෙන්ම ජංකුක් ගේ කම්බුල් සහ කන් පෙති ලැජ්ජාවෙන් රතු වී ඇති  බව දුටු ටේහ්‍යුන්ග් ඔහුගේ කන් පෙත්තක් සපනා අතරතුරම පවසන්නට විය..

ටිකෙන් ටික එම කන් පෙත්ත  තොල් අතරට ගෙන ටේහ්‍යුන්ග් විසින් එය තෙත් කිරීමද ඔහුගේ එක් අතක් තම ගෙල වෙත යාමද ඔහු සෙමි සෙමින් තමාට අතුලු වී සෙමි සෙමින් නමුත් තමාගේ ගැබුරටම ගොස් තෙරපනා බවද දැනුනු ජංකුක් නැවත ව‍රක් තම දෙතොල් සපාගෙනම කෙදිරි ගාන්නට පටන් ගත්තේය..

නමුදු සුලු මොහොතකින් ටිකෙන් ටික ටේහ්‍යුන්ග් ගේ වේගය වැඩි වන බවද ඔහු තම ගැබුරටම ඉතා වේගයෙන් තෙරපනා බවද , ඔහු තම සියුම්ම වූ ස්තානය වෙතම ලගා වන බවද එනිසාම තම සිරුර වෙව්ලා යන බවද වේදනාව සහ වින්දනය අතර වූ යම් තැනක තමා සිර වී ඇති බවක්ද ජංකුක් හට දැනෙන්නට වූයේය..

ටේ.. ටේහ්‍යුන්ග් ... ප්...ප්ලී...ස්... අහ්..

වෙව්ලන කටහඩින් යුතුවද ටේහ්‍යුන්ග් තෙරපනා රිද්මයට අනුවම ඔවුන්ගේ සිරුර එකි නෙකට ගැටෙනා හඩ මුලු කාමරයම නතු කරගෙන අවසන් අවස්තාවක  තවදුරටත් එය දරා ගත නොහැකි බව හැගුනා වූ  ජංකුක් කුඩා ළමයෙකු මෙන් ටේහ්‍යුන්ග් ගෙන් මද විරාමයක් ඉල්ලා සිටින්නට  විය..

My White calla Lily [ Completed ]Where stories live. Discover now