*1

1.6K 261 43
                                    

තමුන්ලා දැනගන්නවා මේ වගේ වැඩ කරන්න කලින් දෙයක් මතක් කරන්න තියෙනවා කියලා.... ඒ තමයි ඔහේල වගේ අයව අපායට යවන්න කට්ටියක් ඉන්නවා කියලා

B.....ban....tan....s

බලන්නකෝ ලමයි මෙයාලා අපි ගැන දන්නවනේ....

අ.... අපිට ස...සමාවෙන්න

සෝ සොරි ඩියර් අපි ලග ඔයාලට දෙන්න සමාවවල් නෑ බායි බායි

💥

වී ඉවරයක් කලාද?

ආයෙත් අහලා යමුද දැන්වත්...

යමු බං මට නිදි මතයි මේ මහ රෑ උබල එක්ක එනවට මට මල් තියල වැදපල්ලා....

RM යන ගමන් මල් කඩයක් ලග නතර කරන්න මුට මලක් අරන් දෙන්න...

😂😂😂😂

හෑ හෑ හෑ හෙන විහිලුව දැන්වත් යමුද?

JIN(🐑): කොල්ලනේ ඊයෙ එද්දි කීය උනාද?

RM(🐨): පාන්දර උනා ඔයා දැන්ද ආවේ

🐑: ඔව් ඊයෙ නයිට් නේ....

🦄: Good morning කට්ටිය ඊයෙ ගිය වැඩේ මොකද?

🐱: වැඩේ සාර්ථකයි නිදා ගන්න එක අසාර්ථකයි

🐥: ඔයා හැමවෙලේම බුදිනේ මගේ පූස් හබී.....

🐱: හැමවෙලේම නිදා ගත්තට රෑට නිදා ගන්න නැත්නම් වැඩක් නෑනේ

🐨: කෝ අපේ ටේ

🐑: එයා ගියා

🐥: මේ උදේ පාන්දර කොහෙ ගියාද එයා

🐑: අනාගත හබීව එක්කන් එන්න

🐥: යේ එයා එනවද?

🦄: පොඩි එකෙක් විතරයි අඩු මේ ගෙදරට.... දැන් ඒකත් හරි

🐥: එහෙම කියන්න එපා හොබී ඔයානේ එයාට ගොඩක් ආදරේ ඒ හුරතලේ....

🐑: අනිද කියන්නේ... ටේ එයාට මොකට කැමති නැද්ද මංදා මට කැමති උනා නම් මං එක පයින් කැමති වෙනවා

🐱: ජිනා ඔන්න කෙනෙක් රතු වෙලා

🐑: අපෝ මේ නපුරට වඩා ඒ කොල්ල දාහෙන් සම්පතක්...

🐱: සේරටම හොදයි මගේ නින්දට ඇරෙන්න

🐨🐑🐥🦄: 😂😂😂
















SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now