*17

965 205 47
                                    

🐯: අතාරිනවා මගෙ මැණිකව.....
ජිමින් ජන්කුක්ව හග් කරගෙන ඉද්දී එතනට ආවේ ජන්කුක්ගේ ඩැඩී නොහොත් අපේ ටේ.... ජිමින් ජන්කුක් දෙන්නා බදන් ඉන්නවා දැකලා ටේට හොදටම කේන්ති ගියා...

🐥: අම්බෝ යකෝ මං බය උනා... මෙන්න ඉන්නව ඔයාගෙ බබා මට එපා ඔයාගෙ බබාව...
ජිමින් කටත් ඇද කරගෙන ජන්කුක් ලගින් නැගිටලා එලියට යන්න ගියේ... ටේ ජන්කුක් ලගට ඇවිදන් ගිහින් ජන්කුක්ව බදාගත්තේ ජිමින් දිහා බලාගෙන එවිල් හිනාවක් එක්කමයි...ජිමිනුත් අත් දෙකෙන්ම 👍 පෙන්නලා හොරෙන් මිෂන් ඊස් කම්ප්ලීට් කියලා යන්න ගියේ කාමරේ දොරත් වහගෙනමයි....

🐯: බබා ඩැඩී එක්ක තරහද?

🐰: නෑ ඩැඩී මං තරහ නෑ කලින් කිව්ව ඒවට සොරි...

🐯: මං මගෙ බබාට තමා ගොඩක්ම ආදරේ හරිද?

🐰: මමත් ඩැඩීට ගොඩක් ආදරෙයි...

🐯: බබා...

🐰: ම්ම්ම්...

🐯: මට බඩ්ඩක් ඕනා

🐰: මොනාද ඩැඩී ඕනා... ඕන දෙයක් ඩැඩීගෙ බබා ඩැඩීට දෙනවා...

🐯: මේ... මේ... මේකයි මට ඕන මේ....






































































































































බබාගෙන්









































































ඉගෙනගන්න....

🐰: මොනාද ඉගෙනගන්න ඕන ඩැඩී...

🐯: අපි හය දෙනෙක් ඉදලත් ඔයාට එදා අතක්වත් තියන්න බැරි උනා... බබා කෝමද එහෙම ගහ ගත්තේ මටත් කියල දෙන්නකෝ ප්ලීස් බබා...

🐰: අයියෝ ඩැඩී මං හිතුවෙ ඔයා වෙන දෙයක් ඉල්ලනව කියලා ශික් මගේ බලාපොරොත්තු සුන් උනා...

🐯: ඔයා මොනා ගැනද හිතුවෙ කුකී

🐰: මං හිතුවෙ ඩැඩීට මිල්ක්ෂේක් හරි ඒ වගේ දෙයක් ඕන කියලා මගේ අහිංසක හිත රිද්දුව ඩැඩී

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now