*3

1.1K 243 67
                                    

ජන්කුක් ජිමින් එක්ක එයා වැඩ කරන තැනට ගියා අද ජිමින්ට පොටෝ ෂූට් එකක් තියෙන නිසා ජන්කුක් එක්ක කෙලින්ම ගියේ ස්ටූඩියෝ එකට ඒ දෙන්නා එතන වැඩ කරන අතර ටේ ජූන් සුගා තුන් දෙනා ගියේ එයාලගේ හෙඩ් ඔෆිස් එකට....

🐨: සර් අපිට එන්න කිව්වේ

🏤: ඔයාලා දන්නවද ඊයෙ පාන්දර අර bangtans ලා කියන අය ඔයාලට බාර දුන්නු වැඩේ ඉවර කරලා

🐱: අපිත් දැක්කේ නිව්ස් වලට සර්

🏤: එයාලා කරන දේ වැරදී කියනනෙ නෑ මං ඒත් එයාලා ඒ කරන දේ එක්ක අපේ තත්වෙයි පහලට වැටෙන්නේ

🐯: අපේ තත්වය මොකක් උනත් සර් අපිට කේස් එකක් හම්බුනාම මගකදි නතර කරන්න වෙනවා ඉතින් අපිට එතනින් පස්සේ මොනා කරලවත් ඒක කම්ප්ලීට් කරන්න බෑ එහෙව් එකේ ඔය වගේ කට්ටියක් ඇවිත් වැඩේ ඉවර කරල දාන එක කොයි තරම් දෙයක්ද?

🏤: ඇත්තටම... ඒක ඇත්ත ඒත් මට තියෙන ප්‍රශ්ණේ ඒ අය මගේ ටීම් එකේ ඉන්න එකනේ

🐨🐱🐯: හේ....

🏤: වී මං හිතුවෙ නෑ ඔයා මේ තරම් නොසැලකිලිමත් වෙයි කියලා

🐯: සොරි සර්

🏤: මෙන්න බොඩි එක ලග තිබ්බෙ ඔයාගේ මාලෙ ආපහු මේ වගේ අතපසුවීම් වෙන්න බෑ හරිනේ

🐱🐯🐨: හරි සර්

🏤: අර උදව් කාරයව හොයා ගත්තද?

🐨: තාම නෑ සර් ජිමින් කියන විදිහට එයා ගොඩක් දක්ෂ කෙනෙක් වගේලු තව ටික කාලයක් ඉල්ලනවා

🏤: ඉක්මනටම හොයා ගන්න කියන්න ඒ වගේම තව වැඩක් තියෙනවා ඉහලින් ආපු නියෝගෙකට මග නතර කරපු මේකත් බලන්න

🐱🐯🐨: හරි සර්
ටේ, සුගා, ජූන් වැඩ කරන අංශයේ ප්‍රධානී ලී වූන් එයා තමා bangtans ලා ගැන දන්න එකම එක්කෙනා... කට්ටියට විස්තර දෙන්නෙ එයා තමා... එතකොට පොඩි පොඩි වැඩ කර කර හිටිය කට්ටියව ටීම් එකක් විදිහට අනන්‍යතාව සගවමින් ලොකු වැඩවලට යොමු කරේ මෙයා තමා... හරියටම කිව්වොත් bangtans ලා විදිහට කට්ටියක්ව පාතාලෙට විරුද්ධව නිර්මාණය කලේ මෙයා තමා....

ටේ එදා මිනිස්සුන්ව අල්ල ගන්න වෙලේ එයාගෙ අනන්‍යතාවය අදුර ගන්න එයාලට විමර්ශන ඒකකෙන් දෙන මාලෙ වැරදීමකින් එතන වැටිලා... ඉතින් ඒක කවුරුත් දකින්න කලින් තමා ලීවූන් අරගෙන තියෙන්නේ... එයා නිසා ගොඩක් වෙලාවලට bangtans ලා අහු නොවී බේරිලා තියෙනවා...

SECRET SUPPORTER|TK| ✔حيث تعيش القصص. اكتشف الآن