*19

866 203 6
                                    

පහුවදා උදේම කට්ටිය දේගු වලට ගියා... හිතුව වගේම ඒ හිටියේ සෙලීනගේ බබා දකින ඕනම කෙනෙක්ට ඒ මාර්කෝගේ ලමයා කියල කියන්න පුලුවන් ඒත් ජින් එවෙලේ බබාගෙයි මාර්කෝගෙයි DNA test එකක් කලේ කෝකටත් කියලා... එතනින් තහවුරු උනු නිසා මාර්කෝට එයාගේ බබාව හම්බුනා හැමෝටම සතුටුයි...

ඊලග දවස් ටිකේ බබාව නැත්නම් පුංචි සෙලීනව නිත්‍යානුකූලව මාර්කෝගේ බාරයට ගත්තා... මාර්කෝ වගේම පුංචි සෙලීනත් එයාලගේ කියලා ඈතින් ගෙයක් අරගෙන පදිංචියට ගියේ හැමෝගෙන්ම ඈත් වෙලා... මොකද මාර්කෝ කැමති උනේ නෑ තවත් එයාලගේ ජීවිත වලට කරදර වෙනවට එයා දැන් අප්ප කෙනෙක්නේ වගකීමෙන් වැඩ කරන්න ඕන නිසා දුරදිග බලලා එයාලා ඈතකට ගියා... ජන්කුක් මුලින් නම් ඒකට අකමැති උනා මොකද බබාව එයාට දකින්න වෙන්නෙ නැති නිසා ඒත් පස්සේ එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් නිසා කැමති උනා...

ඊලට සතියෙම වගේ කට්ටිය ජන්කුක් එක්ක කාලය ගත කලේ ආපහු කාලෙකට එයාලට ජන්කුක්ව හම්බවෙන්නෙ නැති නිසා... කිසිම බයක් සැකක් නැතුව එයාලා හිටියේ එයාලගේ ලොකුම හතුරා දැන් නැති නිසා ඒත් එයාලා දැනගෙන හිටියේ නෑ එයාලා හැප්පුනේ ලොකුම හතුරා එක්ක නෙමේ කියලා... bangtans ලව අල්ලන්න එයා මේ වෙද්දිත් ප්ලෑන් කරනවා කියලා දන්නව නම් කට්ටිය මීට වඩා පරිස්සමින් වැඩ කරන්න තිබ්බා...
.
.
.
.
.
.
.
.
.
.
.

_Time pass_

අද ජන්කුක් ආපහු ඇමෙරිකා යන දවස... ජන්කුක් ඊයෙ ඉදන් යන්න බෑ කියලා නාහෙන් අඩනවා හොදටම කට්ටියටත් එයා නොයා ඉන්නව නම් හොද උනත් එයාගේ ඉගෙනීමේ කටයුතු නිසා යවන්න ඕන උනා...

🐰: අනේ ඩැඩී මට යන්න බෑ... ඔයා නැතුව මට ඉන්න බෑ ඩැඩී...  අනේ මාව නතර කරගන්නකෝ...

🐯: බබා අනේ රත්තරං තේරුම් ගන්නකෝ ඩැඩීටත් ඔයා නැතුව බෑ තමා ඒත් ඔයා යන්නම ඕනනේ...

🐥: කුකී අපි එන්නම් එහේ ඔයාව බලන්න හොදද?

🐰: ෂුවර්ද?

🐥: ඔව් අනිවාර්යෙන්ම එනවා...

🐯: බබා කෝ දැන් අඩන්න එපා ඩැඩී එන්නම් බබාව බලන්න හොදද? අවුරුදු පහයිනේ ඊට පස්සෙ බබයි මායි මැරි කරනව හරිනේ ඩැඩී ප්‍රොමිස් වෙනවා... හැබැයි ඔන්න දැන් ඇඩුවොත් මං මැරි කරන්නෙ නෑ...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now