*21

1.4K 245 91
                                    

ඒත් එක්කම පලාතම එලිය කරගෙන බෝම්බේ පුපුරලා ගියේ කෙනෙක් ඒ දිහා බලාගෙන ජයග්‍රහණයේ සතුට බුක්ති විදිද්දී...
































































































(ඉවරයි ඉවරයි පහල ඕතර් නෝට් එක😌)



































































































































































































































































































































Five years ago

: jeon jungkook වන ඔබ kim taehyung ව ඔබගේ ස්වාමියා ලෙස පිලිගන්නවාද?

🐰: ඔව්

: kim taehyung වන ඔබ jeon jungkook ව ඔබගේ ස්වාමියා ලෙස පිලිගන්නවාද?

🐯: ඔව්

: එසේ නම් අද දින සිට ඔබ දෙදෙනා ස්වාමි පුරුෂයින් ලෙස යුග දිවිය ගත කරනවා... මගේ සුබ පැතුම් ඔබ දෙදෙනාට...

හැමෝම අත්පුඩී ගැහුවා...

: එසේ නම් දැන් සිප ගැනීම...

එහෙම කියල ඉවර වෙනවත් එක්කම ටේ ජන්කුක්ගේ කලව වලින් උස්ස ගත්තා ජන්කුක් ටේගේ බෙල්ල වටේ අත් දෙක ඔතාගෙන පහලට නැමුනා... දෙන්නගෙම තොල් දෙක යා වෙනවත් එක්කම මුලු හෝල් එකම අත්පුඩි ගැහුවා... හැමෝගෙම මූණු වල තිබ්බේ එකම හැගීමක් ඒ සතුටු හැගීම විතරයි...

ටේකුක් වෙඩින් එකට හැමෝම ඇවිත් හිටියා... ටේගේ පවුලේ අය, ජන්කුක්ගේ පවුලේ අය, යූන්මින් ඩබල, නම්ජින් ඩබල, එතකොට ජේහෝප් & මියා දෙන්නත් ඇවිත් හිටියා... ඒ දෙන්නා දැන් මැරේජ් කපල් එකක්... ආ එතකොට මාර්කෝ වගේම පුංචි සෙලීනත් ඇවිත් හිටියා... හැමෝම සතුටින් හිටියා... හවස පාටි එකටත් ඉදලා ටේකුක් එයාලට වෙන් උනු රෑම් එකට ගියේ ඒ දෙන්නගේ විවාහයෙන් පසුව එලඹෙන උනුසුම් රාත්‍රිය ගත කරන්න...

SECRET SUPPORTER|TK| ✔Where stories live. Discover now